කවුරු ආවත් මචන් වැඩ වලට උදවු කලත් තීරණ ටික ගන්න වෙන්නේ පවුලෙ කෙනානේ වෙන අය ඒකට උදව් කරන එක හරි. ඒ හැමෝම යම් කිසි සීමාවක ඉඳලානේ කරන්නේ. සල්ලි වියදම් කරන ඒවා, ග්‍රම සේවකට දැනුම් දෙන්න ඕන. ඉස්පිරිතාලේ වැඩ ටික, උදාහරණයක් විදිහට බැනර් කොඩිවැල් ටික ගහන්න උදව් කරයි ඒත් ඒවා හදලා දෙන්න ඕනේ පවුලේ...