කෙනෙක් මරණයට පත් වුනොත් (ගෙදරදි මරණයට පත්වුනොත් හෝ රෝහලේදි මරණයට පත්වුනොත්) මුලින්ම නීතිය පැත්තෙන් කරන්න ඕනේ දේවල් වල ඉඳන් මළ ගෙදර අවසන වෙනකල් කරන්න ඕනේ දේවල් පිළිවෙලින් මොනවාද? ඊට පස්සේ දින 7 න් දෙන දානයේදි කල යුතු දේවල් පිළිවෙලින් මොනවාද.
පවුලේ ගොඩක් නෑදෑයින් නැති මොකක් හරි වුනොත් තනියම මූණ...