ඔය ගොඩක් උන් ට්‍රිප් ගිහින් ඕවල නාන්න යන්නේ අනිත් උන් විහිළු කරයි කියලා බයට. කෙල්ලෝ ගෑනු එහෙම බලන් ඉද්දි ලැජ්ජත් එක්කනේ. එක අඩු කුලේ එකෙක් හිටියොත් ඇති ට්‍රිප් යන සෙට් එකේ ඌ ඔක්කොම ඇදලා ගන්නවා මැරෙන්න. අපි ඉතින් දැදුරු ඔයේ අගිස්සේ ඉන්න නිසා අවුරුද්දකට ඔය වගේ ලොකු එක සිද්ධියක් හරි ආරංචි වෙනවා...