1. san**

    කට්ටිය පාවිච්චි කරන හොද VPN මොනවද?

    අවරුදු 10 ක ඉදන් use කරන්නේ windscribe browser plugin එක . 10 GB free https://windscribe.com/
  2. san**

    තාත්ත නැති වුනා බං!

    තාත්තට නිවන් සුව ලැබේවා හැමෝටම ජීවිත කාලේදී විදින්න වෙන දුකක් බන් ඕක .
  3. san**

    Used vezel vs Brand new wagon r

    vezel නම් ගන්න එපා . උබට තව අතින් ලක්ෂ 5 වත් වියදම් වෙයි
  4. san**

    වාහනේ ගත්තම Rat Guard ගහන්න ඕනද බන්?

    ගරාජ් එකේ පූසෙක්ට නිදාගන්න හදන්න .
  5. san**

    BYD මෝටර් රථ අලෙවිය ඉතිහාසයේ විශාලතම පහල වැටීම වාර්තා කරයි.... අලෙවිය 41.1% කින් අඩු වෙයි.....

    BYD එකක් හැප්පුනාම එකට thread දානවා . sales අඩු උනාම thread දානවා . අනික් වාහන වලට එහෙම නෑ .. මොකද්ද මේ වහෙන් හොරෝ කියන්න හදන්නේ . BYD ගන්න එපා කියලද ?
  6. san**

    Are Sinhalese of Iranian origin?

    ඉරාන් කියලා නම හැදුනේ පරණ පර්සියන් වචනයකින් "Aryanam' . Aryanam කියන්නේ Land of the Aryans. ඉරාන හා ලංකාවේ සිංහල ජනයා පැවතගෙන එන්නේ ඉන්දු-යුරෝපීය (Indo-European) මූලයකින් .
  7. san**

    තෙල් පෝලිමට සෙට් වෙන්න

    BYD පදින අපිට මොන තෙල් පොලින් ද ආයුබෝවන්ඩ :D
  8. san**

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    Joint attack එක ඉවරයි කියලා කියලලු නේද israel. මොනවා උනත් අද රැට නම් මල් වෙඩි තමයි ගූ නැවටත් ගහලා ලු නේද ------ Post added on 1772284269
  9. san**

    💗😘💋ලස්සන ලංකාවේ Ai කෙල්ලෝ.

    මේවා දැක්කම ගොන් අංකල්ලා ටික "ඔයා තමයි මට නම් . call 077 1234567" "තනිවෙලා ඉන්න මට ඔයා තමයි ලස්සනම . ප්ලස් call 077 2739201" කුමාර කුමාර - "අම්මෝ අපේ ගෙදර එනවද "
  10. san**

    සේවකයෝ 1400ක් සිටි තුල්හිරිය MAS එක වසා දමයි!

    https://srilankamirror.com/biz/mas-closes-down-thulhiriya-factory-employing-1400-workers/ ඇත්තද බොරුද
  11. san**

    නීතිඥවරයකු බරපතළ වැඩ සහිතව වසර 10කට සිරගෙදරට...

    26x10= 260 Years පොර ආය එන්නේ නෑ ..
  12. san**

    Breaking news : අමරකීර්ති අතුකෝරල ඝාතනයට තීන්දුව ප්‍රකාශයට පත්වේ. 🚨

    හරියට කියපන් . 12ක් එල්ලුම් ගස් යවලද නැත්නම් නිදහස් කරලද ?
  13. san**

    Suzuki Fronx Full Sinhala Review by MRJ

    නිදහසේ බලන්න ඕනේ video එකක් . කලින් මග්නයිට් එකට කරා වගේ මේකත් දුෂණය කරලද දන්නේ නෑ පොර . මොනවා උනත් MRJ කාරයාගේ reviews හොඳ මට්ටමක තියනවා . කොහෙද GTRZ ගොයියා දැන් එළකිරි car review කරන්නේ නෑ නේ
  14. san**

    Jurassic Park බලන්න උබල පෝලිම් වල හිටියද?

    බැලුවා . සීගිරි කටුගස්තොට හෝල් එකෙන් 1993 -1994 වගේ
  15. san**

    කලුවන්ට කන්න දෙන්න බෑලු 🥴

    සල්ලි ටිකක් අතට එනකොට ගන්කබරයෝ හිතනවා උන් ඉන්ටනැසනල් business කරනවා කියලා . මෝඩ ගොන් තට්ටයෙක්
  16. san**

    ඉස්සර රැඩිකල් වෙන්න ආගමට බැනපු වේසියෙක් "අනී මාව බුලී කරන්න එපා කියන්න" ගගා හඬා වැටෙයි 🤭🤭

    තිලිනි ශැල්වින් නිකන් ඉදිආප්පයි බිස්කට් පුඩිනුයි වගේ
  17. san**

    කුලී නිවාස පනත හකුලා ගනී... 🛑 මේක හැදුවේ අපි නෙමෙයි රනිල්... 😂🙈🙊

    ඕක සම්මත උනා නම් මිනිහෙක්ට කුලියට ගන්න ගෙවල් නැති වෙනවා

    No contents