1. RoXxBatta

    Used gaming laptop

    Msi/Asus used gaming laptop එකක් ඕනෙ. තියෙන කෙනෙක් ඉන්නවනම් reply එකක් හරි pm එකක් හරි දාන්න. Used ඒවා ගන්න shop එකක් තියෙනවනම් කියන්න.
  2. RoXxBatta

    ESET Internet Security GIVEAWAY ඉක්මනට වරෙන්..

    Premium keys නැද්ද මචන්ලා?? ඔක්කොම Trial keysනෙ තියෙන්නෙ.😕
  3. RoXxBatta

    Laptop shipping

    එහෙම පුලුවන්ද මචන්?? මගෙ යාලුවෙක් නම් ඉන්නවා. අහල බලන්නම්. Thanks මචන්.🙂 තව ක්‍රම තියෙනවනම් දන්න කෙනෙක් reply එකක් දාන්න. නැත්තන් bump කරල හරි sup එකක් දෙන්න.
  4. RoXxBatta

    Laptop shipping

    අඩුම cost එකකින් කොරියාවේ යාලුවෙක් ගාව තියෙන laptop එකක් safely ලංකාවට ගෙන්න ගන්න තියෙන හොඳම ක්‍රමය මොකක්ද ?? ළඟදී ලංකාවට එන එකෙක් නෑලු.😑
  5. RoXxBatta

    ESET Internet Security GIVEAWAY ඉක්මනට වරෙන්..

    මං 6yrs විතර ඉදන් use කරන්නෙ. මේ වෙනකන් කිසිම අවුලක් වෙලා නෑ. අනිත් ඒවා වගේ ram කන්නෙත් නෑ.😉
  6. RoXxBatta

    ESET Internet Security GIVEAWAY ඉක්මනට වරෙන්..

    දැන් ලඟ dates තියෙන keysනෙ බන් එන්නෙ. ඇයි බන් ඒ??🤔
  7. RoXxBatta

    Korea to Sri Lanka shipping

    Thanks for the bumps.🙂 දන්න කෙනෙක් නැද්ද ?? Bump කරලවත් sup එකක් දෙන්න.
  8. RoXxBatta

    Korea to Sri Lanka shipping

    Korea ඉන්න යාලුවෙක් ගාව lap එකක් තියෙනවා. ඒක ලංකාවට ගෙන්න ගන්න ක්‍රමයක් නැද්ද?? DHL, FedEx වගේ services වලින් ගෙන්න ගන්න බැරි ද ?? ගෙන්නන්න කීයක් විතර යයි ද?? Tax ගෙවන්න වෙනව ද ??
  9. RoXxBatta

    Laptop screen problem

    Msi lap එකක් තියෙනවා. On කරල විනාඩි පහකින් විතර මෙහෙම වෙනවා . විනාඩි දෙකකින් විතර ආය හරි යනවා. මොකක් ද මේ අවුල?? හදන්න පුලුවන්ද?? ඒක ගියාට පස්සෙ ආයෙ off කරනකන් එන්නෙ නෑ. වෙලාවකට ආයෙ එහෙම වෙන්නෙත් නෑ. හිටපු ගමන් වෙන්නේ.
  10. RoXxBatta

    Scanner

    Mn dakkane online sites wageka thynwa canon, epson ewa?🤔
  11. RoXxBatta

    Scanner

    Scanner එකක් ගද්දි මොනවද බලන්න ඕනේ ? ගෙදර පාවිච්චියට ගන්න බැලුවෙ. මට printed photosවල soft copy ගන්න ඕනෙ.:confused::confused::confused:
  12. RoXxBatta

    Prolink UPS හොදද ?

    මං ගත්තෙ 8300ට අවුරුදු 2කට කලින්.;) දැන් නම් 9500ක් විතර වෙයි. NeoView එකේ 8850ට තිබුනා.:)
  13. RoXxBatta

    Prolink UPS හොදද ?

    මාත් use කරන්නෙ Prolink 1200sfcu 1ක්. Backup time එක විනාඩි 50ක් විතර තියෙනවා. ඒත් එක පාරක් අකුණක් ගහලා මගෙ psu එක පිච්චුනා හැබැයි ups එක වැඩ තාමත්. ඒත් දැන් AC power එක නොදී pc එක on කරන්න බෑ. Voltage එක අඩුවෙන් එන්නෙ. On උනාට පස්සෙ අවුලක් නෑ. Backup එක තාමත් 50mins තියෙනවා. මං හිතන විදියට...
  14. RoXxBatta

    Elakiri update එකේ අඩුපාඩු ටිකක්..

    Dark mode 1k thibba nm hodai. :yes:
  15. RoXxBatta

    ABANS Stand Mixer(Kitchen Machine)

    :lol::lol::lol:
  16. RoXxBatta

    ABANS Stand Mixer(Kitchen Machine)

    Eka patta ganan neh bn.:oo:
  17. RoXxBatta

    ABANS Stand Mixer(Kitchen Machine)

    ABANS Stand Mixer(Kitchen Machine) පාවිච්චි කරන අය ඉන්නවද?? ඒක හොඳයිද?? 25000ට අඩුවෙන් ගන්න ඊට වඩා හොඳ එකක් තියෙනවද?? https://buyabans.com/kitchen-machine/abans/lb9001b#
  18. RoXxBatta

    15A wall socket problem

    වයර් කැපුවොත් warranty අවුල් වෙනවනෙ බන්.:([/SIZE]
  19. RoXxBatta

    15A wall socket problem

    Plug top එක සීල් නිසා ඒක මාරු කරන්න විදිහක් නෑ. ගත්ත තැනට ආපහු ගෙනියන්න බැලුවෙ. උන් ඒවා අලුතෙන් ගෙනත් තියෙන්නෙ. වයර් එක මාරු කරනවා නම් company යවයි නේද? උන් අලුතෙන් බඩුවක් එවද්දි පොඩ්ඩක් හොයල බල්න්න එපැයි බන්. මගෙත් වැරැද්ද. මාත් ඒවා ගැන එච්චර බැලුවෙ නෑනෙ. Singer එක ලොකු company එකක් වෙලත් කිසිම...
  20. RoXxBatta

    15A wall socket problem

    අලුතෙන් අවන් එකක් ගත්තා. ඒකෙ තියෙන්නෙ 15A round pin (Type M) plug එකක්. ඒව දැන් තහනම්ද? මේකට තියෙන විසදුම මොකක්ද?:confused:

    No contents