Korea to Sri Lanka shipping

RoXxBatta

Active member
  • Aug 29, 2015
    254
    62
    28
    Korea ඉන්න යාලුවෙක් ගාව lap එකක් තියෙනවා. ඒක ලංකාවට ගෙන්න ගන්න ක්‍රමයක් නැද්ද?? DHL, FedEx වගේ services වලින් ගෙන්න ගන්න බැරි ද ?? ගෙන්නන්න කීයක් විතර යයි ද?? Tax ගෙවන්න වෙනව ද ??
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    ගොඩක් ශිපින් කම්පැනි ලංකාවට ශිප් කරනවානේ බන්, උන්ගෙ සයිට් වල තියනවා උන් ශිප් කරන රටවල්, DHL, FedEx, UPS සේරම ලංකාවට ශිප් කරනවානේ, අනිවාර්යෙන් කොරියාවෙන් මෙහෙට ශිප් කරගනන් පුලුවන් වෙයි
    ටැක්ස් ගෙවන්න වෙනවා
    ලැපක් ශිප් කරන්නන ඩොලර් 100ක් විතර යයි, ගොඩක් ශිපින් සර්විස් වල වෙබ් සයිට් වල රටවල් දෙක දාල බර දැම්මම එස්ටිමේශන් එකක් ගන්න පුලුවන්
     
    • Like
    Reactions: RoXxBatta