Laptop shipping

RoXxBatta

Active member
  • Aug 29, 2015
    254
    62
    28
    අඩුම cost එකකින් කොරියාවේ යාලුවෙක් ගාව තියෙන laptop එකක් safely ලංකාවට ගෙන්න ගන්න තියෙන හොඳම ක්‍රමය මොකක්ද ?? ළඟදී ලංකාවට එන එකෙක් නෑලු.😑
     
    • Like
    Reactions: ACHIK

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,045
    25,119
    113
    කස්ටම් ඔෆිසර් කෙනෙක් ගේ නමට ගෙනවා ගනින්. අනිවාර්යෙන්ම ට්‍රැකින් තියෙන කූරියර් එකකට දාන්න කියපන්. ඇඩ්‍රෙස් ප්‍රින්ට් කරන කොලේ.... chemical resist ප්‍රින්ට් එකක් වෙන්නත් ඕනේ.
     
    RoXxBatta

    Active member
  • Aug 29, 2015
    254
    62
    28
    කස්ටම් ඔෆිසර් කෙනෙක් ගේ නමට ගෙනවා ගනින්. අනිවාර්යෙන්ම ට්‍රැකින් තියෙන කූරියර් එකකට දාන්න කියපන්. ඇඩ්‍රෙස් ප්‍රින්ට් කරන කොලේ.... chemical resist ප්‍රින්ට් එකක් වෙන්නත් ඕනේ.
    එහෙම පුලුවන්ද මචන්?? මගෙ යාලුවෙක් නම් ඉන්නවා. අහල බලන්නම්. Thanks මචන්.🙂

    තව ක්‍රම තියෙනවනම් දන්න කෙනෙක් reply එකක් දාන්න. නැත්තන් bump කරල හරි sup එකක් දෙන්න.