RoXxBatta

Active member
  • Aug 29, 2015
    254
    62
    28
    neoview එකෙන් බඩු ගෙන්නපු අය ඉන්නවද??මම fb msg එකක් දාල ඇහුව. courier fee 200/=කිව්ව.එහෙට ගිහින් ගන්න නම් බෑ දුර වැඩියි.order කරොත් බඩු එවයිද??:confused::confused::confused:
    Site-
    http://neoview.lk/index.php
     
    Last edited:

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,135
    0
    ඔටුවගෙ පිට උඩ
    thnx brother..!බඩු හොඳයි නෙහ්???

    කොහොමත් බලල ගනින් වොරන්ටිනම් අවුලක් නෑ උන් කියන මාස ගාන ඇතුලත මොනව හරි උනොත් බඩු ක්ලේම් කරනව...2nd hand බඩු තමා ගොඩක් තියෙන්නෙ ඒ උනාට අවුලක් නෑ
     
    Last edited:

    RoXxBatta

    Active member
  • Aug 29, 2015
    254
    62
    28

    කොහොමත් බලල ගනින් වොරන්ටිනම් අවුලක් නෑ උන් කියන මාස ගාන ඇතුලත මොනව හරි උනොත් බඩු ක්ලේම් කරනව...2nd hand බඩු තමා ගොඩක් තියෙන්නෙ ඒ උනාට අවුලක් නෑ

    මං gaming mouse එකක් ගන්න ඉන්නෙ. ikman එකේ තියෙන්නෙත් brand new කියලා.
    brand new ඒවා වෙන්න ඇති නේද බන්??:confused::confused:
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,135
    0
    ඔටුවගෙ පිට උඩ
    මං gaming mouse එකක් ගන්න ඉන්නෙ. ikman එකේ තියෙන්නෙත් brand new කියලා.
    brand new ඒවා වෙන්න ඇති නේද බන්??:confused::confused:

    උන් කියල තියෙනවනම් brand new වෙන්න ඇති...බොරුවට brand new කියල 2nd හෑන්ඩ් දෙන්නෙ නැහැ...
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    යක්කල එක නේද ..... එතනට ගිහිල්ලා තෝරලා ගන්න එක තමා හොද ..... මමත් කොම්පියුටර් බඩු ගන්නේ ඕකෙන් .... කිසිම අව්ලක් නැ .. රෙපෙයාර් එකත් ඒගොල්ලෝ කරනවා ..... මගේ කොම්පියුටරෙත් ගත්තේ ඕකෙන් දැනට අවුරුදු 3කට කලින් කිසිම අව්ලක් නැතුව වැඩ i3 4TH Generation එකක් ඒ කාලේ ගත්තේ 27000/- කට

    ලගදි අකුනකට ගියා මොනිටරේ ... කොරියන් 2nd හෑන්ඩ් එකක් . එකෙන්මයි ගත්තේ .... හැබැයි පට්ට කලර්ස් .... එහෙට දුන්නා . රෙපෙයාර් එකට 900/- වගේ ගියේ. කඩවත LED රෙපෙයාර් කරන තැනකින් චෙක් කළා නිකන් අරෙහෙ අරන් යන්න කලින් ... බෝර්ඩ් එක ගිහිල්ලා , බඩු නැ හැදුවත් 2000/- වඩා යයි කියලා කතා ගොඩයි:lol::lol: .

    අඩුවට බඩු තියෙනවා ...... හැබැයි ස්ටොක් ආපු ගමන් ඉක්මනට ඉවර වෙනවා .... හුගක් අපේ පැත්තේ කොම්පියුටර් කඩවල් කරන අයියලා ඕකෙන් අඩුවට අරන් තමා ගාන තියාගෙන දෙන්නේ:yes:;) .... එක නිසා ඔයා ගිහිල්ලා ගන්න එක තමා වඩා හොද :yes:
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare

    කොහොමත් බලල ගනින් වොරන්ටිනම් අවුලක් නෑ උන් කියන මාස ගාන ඇතුලත මොනව හරි උනොත් බඩු ක්ලේම් කරනව...2nd hand බඩු තමා ගොඩක් තියෙන්නෙ ඒ උනාට අවුලක් නෑ

    Matha aran thiyenwa. badu hodai. koiran walin genna ewa thiyenne 2nd hand ewa. aluth ewa nam kohomad dan na. lab battery screens ehema hena thogyak thiyenwa. ganath sadharanai.
    ape sinhala thanak ne anika.
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    කුරියර් කරලා බඩු ගෙන්නගෙන තියෙනවා! බය නැතුව ගනින්!! ජෙනුයින් පොට් එකක්!!!:cool:

    (අවුරුදු 4ක් විතර තිස්සේ එක එක ගැජට්ස් ගෙන්න ගන්නේ එතනින් තමයි.:yes:)
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538

    කුර්ය්ර් කරන්න කීයක් ගත්තා ද ? මම දවසක් උන්ගේ මේල් එකට මේල් එකක් දාලා ගාන ඇහුවා උන් කිව්වා නේ යකෝ කොලබ ඇතුලත 200 කියලා. වැඩිවෙන කිලෝමීටර් එකකට රු 250 කිව්වා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    යක්කල එක නේද ..... එතනට ගිහිල්ලා තෝරලා ගන්න එක තමා හොද ..... මමත් කොම්පියුටර් බඩු ගන්නේ ඕකෙන් .... කිසිම අව්ලක් නැ .. රෙපෙයාර් එකත් ඒගොල්ලෝ කරනවා ..... මගේ කොම්පියුටරෙත් ගත්තේ ඕකෙන් දැනට අවුරුදු 3කට කලින් කිසිම අව්ලක් නැතුව වැඩ i3 4TH Generation එකක් ඒ කාලේ ගත්තේ 27000/- කට

    ලගදි අකුනකට ගියා මොනිටරේ ... කොරියන් 2nd හෑන්ඩ් එකක් . එකෙන්මයි ගත්තේ .... හැබැයි පට්ට කලර්ස් .... එහෙට දුන්නා . රෙපෙයාර් එකට 900/- වගේ ගියේ. කඩවත LED රෙපෙයාර් කරන තැනකින් චෙක් කළා නිකන් අරෙහෙ අරන් යන්න කලින් ... බෝර්ඩ් එක ගිහිල්ලා , බඩු නැ හැදුවත් 2000/- වඩා යයි කියලා කතා ගොඩයි:lol::lol: .

    අඩුවට බඩු තියෙනවා ...... හැබැයි ස්ටොක් ආපු ගමන් ඉක්මනට ඉවර වෙනවා .... හුගක් අපේ පැත්තේ කොම්පියුටර් කඩවල් කරන අයියලා ඕකෙන් අඩුවට අරන් තමා ගාන තියාගෙන දෙන්නේ:yes:;) .... එක නිසා ඔයා ගිහිල්ලා ගන්න එක තමා වඩා හොද :yes:

    ඕනේ තැනකින් ගත්ත බඩු එහෙම රෙපයාර් කරනවාද උන් ?
     
    RoXxBatta

    Active member
  • Aug 29, 2015
    254
    62
    28
    කුර්ය්ර් කරන්න කීයක් ගත්තා ද ? මම දවසක් උන්ගේ මේල් එකට මේල් එකක් දාලා ගාන ඇහුවා උන් කිව්වා නේ යකෝ කොලබ ඇතුලත 200 කියලා. වැඩිවෙන කිලෝමීටර් එකකට රු 250 කිව්වා.

    මට නම් කොළඹ ඇතුලත කතාවක් කිව්වෙ නෑ..!island wide courier Rs.200/= කියල තමයි කිව්වෙ..
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    යක්කල එක නේද ..... එතනට ගිහිල්ලා තෝරලා ගන්න එක තමා හොද ..... මමත් කොම්පියුටර් බඩු ගන්නේ ඕකෙන් .... කිසිම අව්ලක් නැ .. රෙපෙයාර් එකත් ඒගොල්ලෝ කරනවා ..... මගේ කොම්පියුටරෙත් ගත්තේ ඕකෙන් දැනට අවුරුදු 3කට කලින් කිසිම අව්ලක් නැතුව වැඩ i3 4TH Generation එකක් ඒ කාලේ ගත්තේ 27000/- කට

    ලගදි අකුනකට ගියා මොනිටරේ ... කොරියන් 2nd හෑන්ඩ් එකක් . එකෙන්මයි ගත්තේ .... හැබැයි පට්ට කලර්ස් .... එහෙට දුන්නා . රෙපෙයාර් එකට 900/- වගේ ගියේ. කඩවත LED රෙපෙයාර් කරන තැනකින් චෙක් කළා නිකන් අරෙහෙ අරන් යන්න කලින් ... බෝර්ඩ් එක ගිහිල්ලා , බඩු නැ හැදුවත් 2000/- වඩා යයි කියලා කතා ගොඩයි:lol::lol: .

    අඩුවට බඩු තියෙනවා ...... හැබැයි ස්ටොක් ආපු ගමන් ඉක්මනට ඉවර වෙනවා .... හුගක් අපේ පැත්තේ කොම්පියුටර් කඩවල් කරන අයියලා ඕකෙන් අඩුවට අරන් තමා ගාන තියාගෙන දෙන්නේ:yes:;) .... එක නිසා ඔයා ගිහිල්ලා ගන්න එක තමා වඩා හොද :yes:

    මචං එයාලා ලොට් පිටින් ගෙන්නන්නෙ. ඒක නිසා ඩැමේජ් වෙලා තියන මොනිටර් ඕන තරම් තියනවා. ඒත් පිට තැනකට දීලා හදා ගත්තම එයාලා පාට් එක හොයන්නත් ඕනෙ හදන්නත් ඕනෙ.
    මම ඕකෙ වැඩ කරලා තියනවා. සෑහෙන කාලෙකට කලින්. බඩු හොදයි, චෙක් කරලා ගන්නවා නම් වඩා හොදයි