1. S

    Gordon Ramsay roasting people

    Gordon පාඩමක් ඉගෙනගන්නෙ කවද හරි ලංකාවෙ hotel nightmare කරන්න ගියොතින් තමයි. :D
  2. S

    Facebook ඉවරයි

    අනේ අපෙ දොස්තර හැකර් මහත්තය. මේ ලඟදි lecture එකක් දෙන්න ඇවිත් තිබුන මම වැඩකරන කම්පනි එකට. හැමෝටම විසිටින් කාඩ් බෙදල ගිහින් තිබුනා. විසිටින් කාඩ් එක දෙපැත්තෙම ඩිග්රි කියාන්කො. :baffled::baffled: ඒ කාලෙ පුදුම සංදර්ශනයක් දුන්නෙ. ඔය වගේ ඩයල් එකක් අනිවාර්යෙන් අවුරුදු 2-3කට සැරයක් උඩට එනව. ඒක...
  3. S

    Virtusa associate QA consultant salary kohomada?

    WSO2 එකේ වඩා අඩු ඇති. WSO2 වල දන්න තරමින් හොදම පඩියක් දෙන තැනක්.
  4. S

    වේබ් හෙල්ප් ඔනී

    Sure. Will PM
  5. S

    Drone හදපු අය කවුද ඉන්නේ?

    ඔව්. හැබැයි අපි RPi එකකට මාරු වුනා. Arduino එකක් drone එකක් දුවන්න ටිකක් විතර මදි.
  6. S

    Drone හදපු අය කවුද ඉන්නේ?

    Uno එකක් ඇති control module එකටනම්. තව GPS module එකක් ඕන වෙනව දැන් ඉන්න තැන බලාගන්න. SD කාඩ් එකකට route එක සේව් කරගන්න පුළුවන්. Bluetooth නම් හරියන්නෙ නැහැ. රේන්ජ් එක අඩු නිසා. GSM module එකකින් internet port එකක් open කරගන්න ඇප් එකට. තව බැලුවොත් Motor driver එකක් ඕනෙ. ඒකනම් ගන්න මෝටර් අනුව...
  7. S

    rep 8+

    සුභ පැතුම්
  8. S

    වේබ් හෙල්ප් ඔනී

    Magento Development කරනව. හැබැයි කාලෙකින් project එකකට අතගැහුවෙ නැහැ magento තියෙන
  9. S

    JQuery Help

    ^= එකෙන් වෙන්නෙ අපි දෙන වචනයක් මුලින් තියෙනවද කියල බලන එක. උදා - ^= එකේ "Rhaegar" කියල තියෙනව නම් මේ ලිස්ට් එක අපි බලනව, Rhaegar Sansa Daenerys Targaryen Viserys Targaryen Rhaegar Targaryen මේ ලිස්ට් එකෙන් අපිට සිලෙක්ට් වෙන්නෙ bold ටික විතරයි. අනිත් ඒව පටන් අරගෙන නැති නිසා Rhargar කියන එකෙන්...
  10. S

    වේබ් හෙල්ප් ඔනී

    1. ලොකු කාලයක් කරගෙන යන්න නම් මේක wordpress වලින් කරන්න එපා. Magento වගේ එකකට යන්න. 2. Magento වගේ කරනවනම් VPS එකකට යන එක හොදයි. Shared එකක Magento RAM limitation අනුව අමාරුයි ගොඩක් වෙලාවට. 3. Payment gateway එකක් ගන්නවනම් PayPal වලට එහෙම Plugin තියෙනව. සම්පත් වගේ බෑන්ක් එකකින් ගන්නවනම් කථාව...
  11. S

    yt account එකට කේල උනා .උදවු .

    ඕන තැනකින් ලොග් වෙන්න පුළුවන්. කිසිම වැරැද්දක් කරල නැත්තං appeal එකක් දාන්න. හැබැයි එහෙම වැරැද්දක් නොකරපු එකවුන්ට් එකක්නම් බ්ලොක් වෙන්නෙ ලක්ෂයකට එකක් විතර.
  12. S

    SQL ප්‍රශ්නයක්

    ඔව්. හේතුව තමයි heap එකට ඩේට එකක් නිකන්ම අතාරිනව වගේ නෙමෙයි Index එකක් තියෙනවනම්. ඩේට එක Index එකේ කොතනටද යන්න ඕනෙ කියල tree balance එක තියාගන්න ඕනෙ. ඒකට තරමක් වෙලාවක් යනව. කොයි leaf එකටද අදාල index එක එන්න ඕනෙ කියල හොයල හරි තැනට ඇඩ් කරන්න ඕනෙ. කලින් කියල තියෙනව වගේ Index හැම එකකටම ඇඩ් කරන්න...
  13. S

    SQL ප්‍රශ්නයක්

    සරලවම කියනවනම් Database එකේ තෝරගත්ත rows කීපයක් fast access/search වලට optimise කරල තියෙන වෙනම කොටසක්. පොතක පිටිපස්සෙ අපි බලන index එකක් තියෙන්නෙ. වචන අඩංගු වෙන එකක් පොතේ කොයි පිටුවෙද තියෙන්නෙ කියල. ඒවගේ තමයි data සේරම කියව කියව ඉන්නෙ නැතිව ඒකෙන් හොයල, එතනින් අදාල ඩේට එකට යන්න පුළුවන්. Tree...
  14. S

    Bitcoin mining with Mining Hardware

    Ant ඒක පාවිච්චි කරල තියෙනව. ඉස්සරනම් හොයන්න පුළුවන්. දැන්නම් ලොකු revenue එකක් නැහැ. නිකන් solar panel ටිකක් හොයාගන්න පුළුවන් නම් තරමක් හොද ලාබයක් ගන්න පුළුවන්. නැත්තං කාමරේ රත්කරන්න ගත්තු මැෂිමක් කියල හිතහදාගන්න වෙන්නෙ. (පෞද්ගලික අත්දැකීම)
  15. S

    Elakiri App

    ඇප් එකක් අවශ්‍යම වෙන්නෙ නැහැ හොද mobile first or dedicated mobile තීම් එකක් තියෙනව නම්. සර්වර් ලෝඩ් එකේ අවුලට මෙහෙම කරන්න බැරිවෙයි ද? Mysql නේද DB එක දුවන්නෙ? ඒකෙ real time replica එකක් හදල, තව සර්වර් එකක api endpoint එක්ක host කරනව. db දෙක sync වෙනව. file access එකක් නැහැනෙ. ඒක නිසා elements...
  16. S

    WIFI Help

    ^This. Consumer grade WiFi devices will drastically slow you down in such cases. And limit Connection file size to stop heavy downloads, stop Torrent protocol (Some routers supports this feature), and limit individual max dl/ul speeds.
  17. S

    ip එක වෙනස් වෙනවද??

    Dynamic නම් වෙනස් වෙනව. හැබැයි කම්පනි වගේ network එකක නම් ගොඩක් වෙලාවට LAN IP එකක් statically assign කරල තියෙන්නෙ. Static IP එකක් සල්ලි දීල අරගෙන නම් ඒත් වෙනස් වෙනව.
  18. S

    Android app Develop කරන්න Java ඕනෙමද?

    Native Android ඇප්ලිකේශන් හැර මම නම් recommend කරන අනිත් එකම දේ තමයි React Native. Xamarin/Ionic වගේ ඒව හොදයි ඉගෙන ගන්න. නමුත් professionally හදන තැනකට ගැලපෙන්නෙ මුලින් කියපු දෙකෙන් එකක්.
  19. S

    My first android app

    $25ක් ගෙවන්න තියෙන්නෙ. (One time)
  20. S

    Wireless, Access Point

    සමහර රවුටර් වල 1st wireless එකට අමතරව තව එකක් හෝ වැඩි ගානක් cast කරන්න පුළුවන්. (මගෙ රවුටර් එකේ නම් හතරකින් 4ක් පුළුවන්) සමහර විට ඒ එකක් ඇක්ටිව් වෙලාද දන්නෑ.

    No contents