yt account එකට කේල උනා .උදවු .

sara125

Member
Feb 14, 2015
48
5
0
yt account එකට කේල උනා .උදවු .

කිසිම හොර වැඩක් කලේ නැ .
කරපු එකම දේ adsl conction 3කින්,dongele 2කින් එකම pc එකෙන් log උන එක .
එහෙම log වෙන්ට බැරිද .
දන්න කෙනක් කියලා දෙන්ට .

දැන් account 2කට මේ වැඩේ උනා .එකම දේ තාම උනේ .

එන msg eka.

This account has been terminated due to multiple or severe violations of YouTube's policy against spam, deceptive practices, and misleading content or other Terms of Service violations.
 
sdglhm

Junior member
  • Nov 29, 2011
    139
    14
    18
    >/dev/null
    ඕන තැනකින් ලොග් වෙන්න පුළුවන්. කිසිම වැරැද්දක් කරල නැත්තං appeal එකක් දාන්න. හැබැයි එහෙම වැරැද්දක් නොකරපු එකවුන්ට් එකක්නම් බ්ලොක් වෙන්නෙ ලක්ෂයකට එකක් විතර.
     
    sara125

    Member
    Feb 14, 2015
    48
    5
    0
    ඕන තැනකින් ලොග් වෙන්න පුළුවන්. කිසිම වැරැද්දක් කරල නැත්තං appeal එකක් දාන්න. හැබැයි එහෙම වැරැද්දක් නොකරපු එකවුන්ට් එකක්නම් බ්ලොක් වෙන්නෙ ලක්ෂයකට එකක් විතර.

    :(:(:(ane man dan ne ban.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කිසිම හොර වැඩක් කලේ නැ .
    කරපු එකම දේ adsl conction 3කින්,dongele 2කින් එකම pc එකෙන් log උන එක .
    එහෙම log වෙන්ට බැරිද .
    දන්න කෙනක් කියලා දෙන්ට .

    දැන් account 2කට මේ වැඩේ උනා .එකම දේ තාම උනේ .

    එන msg eka.

    This account has been terminated due to multiple or severe violations of YouTube's policy against spam, deceptive practices, and misleading content or other Terms of Service violations.

    like subcribe comments දැම්මද වීඩියෝ වලට?