1. S

    My first android app

    Screenshot එකෙන් තමයි ගොඩක් දෙනෙක් ඇප් එක ගැන පලවෙනි impression එක ගන්නෙ. ඒක නිසා ඒක පුළුවන් තරම් quality/professional විදියට දෙන්න. ;)
  2. S

    Tech Startup help !

    තව පොඩි දෙයක්. ලංකාවෙ field එක ගැන දැනගන්න කම්පනි එකක අවුරුදු කීපයක් වැඩ කරන එකත් හොදයි හැබැයි. :)
  3. S

    Windows 10

    Link - https://msdn.microsoft.com/en-us/subscriptions/hh442898.aspx
  4. S

    My first android app

    Eg - https://play.google.com/store/apps/details?id=lk.epictechnology.antipoketdialer&hl=en එතකොට අර අපි කරපු customization නැතිව common ground image එකක්නෙ එන්නෙ.
  5. S

    My first android app

    Good work. පොඩි දෙයක්, screenshot දානකොට පුළුවන් නම් emulator එකකින් ගත්තුව දාන්න.
  6. S

    Windows 10

    MSDN ඇක්සෙස් තියෙන කෙනෙක්ගෙන් iso එකක් ඉල්ලගත්තනම් වැඩේ හරි. Torrent සයිට් වල තියෙන ගොඩක් ඒව ෂුවර් කරන්න අමාරුයි. Hash එක බලල ගන්න එහෙම ගන්නවනම්. ISO එක කෙලින්ම DVD එකකට write කලාම අර විදියට රන් කරන්න පුළුවන්
  7. S

    Wireless, Access Point

    1st Router එකෙන් 2nd එක කනෙක්ට් වෙලා, අර වෙනස් නමක් පෙන්නන්නෙ 2nd එක වෙන්න පුළුවන්. එතකොට පලවෙනි එක off කලාම දෙවනි එකට internet නැහැ. ඒක නිසා දෙවනි එකෙන් කනෙක්ට් වෙලා තියෙන ඒවටත් නෙට් නැති වෙන්න පුළුවන්.
  8. S

    Tech Startup help !

    තව දෙයක්. Language ගැන හිතන්නෙ නැතිව, මුලින්ම අයිඩියා එක ගැන හිතන්න. ඒකෙන් තමයි ගොඩ එන්න ලේසිම සහ හොදම විදිය.
  9. S

    Tech Startup help !

    Startup දෙකක වැඩ කරපු සහ දැනට එකක් කරගෙන යන කෙනෙක් විදියට මගේ අදහස එකතු කරන්නම්. ලංකාවෙ startup එකක් කරගෙන යනව කියන්නෙ ගොඩක් අමාරු වැඩක්. රට ඇතුලෙ තියෙන පහසුකම් එක්ක ලොකු දෙයක් කරන්න ගොඩක්ම කට්ටක් කන්න වෙනව. අඩුම ගානෙ startup space එකක්වත් නැහැ. පටන් අරගෙන කරගෙන යද්දි වටෙන්ම කැපිල්ල එනව. ඒ දේ...
  10. S

    Apple phone logo for light

    මම දන්න මේක හයිකරපු කීප දෙනෙක්ගෙම phone එකේ ටික කාලයකින් අවුල් ආවා. බොහෝවිට අවශ්‍ය voltage එක නොලැබෙන parts වලින් වැඩි බරක් අදින නිසා connection or components දුර්වල වෙනව වෙන්න පුළුළුන්
  11. S

    4G LTE ඇන්ටනා

    පාවිච්චි කරන රවුටර් එකට බලන්න external antenna තියෙනවද කියල. බොහෝවිට වෙනම power දෙන්න ඕනෙ ඇන්ටනා පාවිච්චි කරන්න පුළුවන් අළුත් රවුටර් ගොඩකට. ඒ වගේ එකක් තියෙනව නම්, පොඩ්ඩක් ලඟම ටවර් එක පැත්තට හරවලා ටිකක් වැඩිපුර boost එකක් ගන්න පුළුවන්.
  12. S

    I phone gana danna aya enna...

    15කට ආසන්න ගානක් ගත්ත ඉස්සර නම්. දැන්නම් කීයක් ගන්නවද කියල හරියටම ෂුවර් එකක් නැහැ.
  13. S

    Google IO Extended 2017 Sri Lanka

    Time Trek එක 100% guaranteed tickets. දැන් registration open නමුත් එයාලගෙ ලකුණු දෙන විදියට තමයි ටිකට් ලැබෙන්නෙ. මම පලවෙනියට දාපු එක කලා, අන්තිම හරියෙදි වැහුවනෙ කිරියෙ උත්තර දාලා. දෙවනි එක කරගන්න බැරිවුනා මම busy වෙලා
  14. S

    GitHub පිලිබදව

    Issue එකක් සාමාන්‍යෙයන් හදුන්වන්නෙ ඒ repo එකේ ලබාදීල තියෙන කෝඩ් එකේ අවුලක් වෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් feature request වුනත් issue එකක් විදියට open කරන්න පුළුවන්. ඊලඟට pull request එකක් කියන්නෙ, අපි ඕන කෙනෙක්ට පුළුවන් ඕනම public repo එකක් fork කරගන්න. fork කරනව කියන්නෙ අපෙ ගිණුමට කොපියක්...
  15. S

    Rep Requests [Updating] | Kasippu Warriors

    අහ් vote කරපු අයට rep දෙනවද ? මමත් ඊයෙ vote එකක් දැම්මා කසිප්පු අයට
  16. S

    Cloud වැඩ්ඩෝ 2

    VeraCrypt පාවිච්චි කරන්න. True crypt project එකේ Patched version එකක් vera crypt කියන්නෙ. අනිත් එක ටික කාලෙකට කලින් truecrypt වල වෙන්න ඕනෙ නැති විදියෙ backdoor වගයක් හම්බුනා. මේ ටාස්ක් ටිකයි, course work එකයි ගිය විදිය ගැන අයිඩියා එකක් නැතිව ලොකු දෙයක් කියන්න අමාරුයි. VeraCrypt volume එකකින්...
  17. S

    Google IO Extended 2017 Sri Lanka

    මේපාර Dialog Mobitel දෙකෙන්ම කරනව. ඒත් GDG එකත් එක්ක කරන්නෙ Dialog. Google I/O extended කියන ඉවෙන්ට් එක මේක. ඕනම independent party එකකට පුළුවන් මේකක් organise කරන්න. ඒත් ගූගල් එකෙන් සතයක්වත් එන්නෙ නැහැ. ඒක නිසා අනිවාර්යෙන් ඩයලොග් මාකටින් පොඩ්ඩක් තියෙනව. හැබැයි පාඩුවක් නැහැ, ඒ මාකටින් වෙන්නෙ එතන...
  18. S

    SLT FIBRE

    ගෙදර ලයින් එකේ බය විතරයි තියෙන්නෙ. වෙන අවුලක් නැහැ.
  19. S

    Lumia 532™✓✓✓✓

    කෝල් වලට විතරක් නම් ගොඩක් වෙලා පුළුවන්. චාර්ජ් වෙන්න ගොඩක් වෙලා යන්නෙ නැහැ ඒ මට්ටමේ ෆෝන් එකක් විදියට. හැබැයි quick charging නැහැ. Data වුනත් සෑහෙන වෙලාවක් වැඩ. මම එදිනෙදා පාවිච්චි කරලනම් අත්දැකීම් නැහැ. testing device එකක් විදියට ඇප් ටෙස්ට් කරන්න පාවිච්චි කලා.
  20. S

    Tab help

    Sony තියෙන්නෙ Minimal Skin එකක්. Almost pure Android UI.

    No contents