A/L කරන්න හොද කොහොමද?
A/L commerce කරන කෙනෙකුට තෝරගන්න හොදම subjects මොනවද? Accounting, Econ එක්ක Buisiness studies කරන එකද හොන්ද Accounting,Econ එක්ක ICT කරන එකද හොද?:confused::confused: දැනට නම් කරන්නෙ Accounting,Econ එක්ක ICT මට මේ subject එක්ක හොදට පාඩම් කරොත් campus යන්න පුලුවන්ද...