මචන්ල අලුතින් පටන් ගත්ත Movies direct download කරන්න දෙන වෙබ්සයිට් එකක් Monetize කරන්න හොදම විදිහ මොකද්ද?
users ලට ඇනයක් වෙන්නෙ නැති එකක්. popup Ads එහෙම දිගින් දිගටම යුස් කරන එක සාර්තකයිද? Adsense එහම ගන්න පුලුවන් වෙයිද?

ehema awulak na neda?