ආදරේ මොන වගේද - හොයපු ආදරේ උබලට ලැබුනද
පොඩ්ඩක් හිතල බලපන් උබේම මොලය උබේ වර්ගයා බෝකිරීම කරගන්න උබට ආදරෙ කියල තාවකාලික වින්දනයක් දීල උබේම හැගීම්,උබේම ශරීර කූඩුව කොච්චර ආත්මාර්තකාමී විදිහට අවභාවිතා කරනවද, උබව කොච්චර ලෝකෙට බාල්දු කරනවද, මොලේට ඕන අරමුනු ඉටු කරගන්ඩ උබේම අරමුනු උබේම මොලේ කොච්චර වෙනස්...