Domain buying help

VIRAJ_K

Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    කට්ට කාල කාල හොද ඩොමේන් එකක් බැලුවම පට්ට ගණන්:frown: ක්‍රමයක් නැද්ද බර ගණන් යන ඩොමේන් අඩුවට ගන්න?:confused::confused: සමහර අමාරුවෙන් හොයාගන්න ඩොමේන් $4000-10000 අතරත් යනවා:oo:
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ehema ganna baa bn. domains kiyanneth idam wage thama. watina kamak thiyena domains kattiya aran wadi ganan walata auctions walata danawa.

    thawa balapan hoyaganna puluwan wei hoda domain ekak.
     
    • Like
    Reactions: VIRAJ_K

    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    ehema ganna baa bn. domains kiyanneth idam wage thama. watina kamak thiyena domains kattiya aran wadi ganan walata auctions walata danawa.

    thawa balapan hoyaganna puluwan wei hoda domain ekak.

    දැන් ඩොමේන්ගොඩක් බලල හරියන්නේ නැති තැන තමා ත්‍රෙඩ් එක දැම්මේ :oo:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම සමහර ඒව ගන්න බෑ. ඒව ඒ ගණන් තමයි. වෙන නමකින් එකක් ගන්න එක තමයි කරන්න වෙන්නෙ. එහෙම නැත්තම් ඉතින් නම වෙනස් වෙන විදියට අකුරක් දෙක්ක වෙනසක් කරල ගන්න.

    කොයි සයිට් එකේ ද බැලුවෙ? Namecheap, godaddy වගේ සර්ච් කරල බලන්න ඒවල හරියට පෙන්වනව.
     
    • Like
    Reactions: VIRAJ_K