1. magnate

    dialog k45

    machan, ටිනර් ටිකක් රෙදි කැල්ලකට අරන් පිහපන්. 100% හරියනවා. Dialog i43 එකක මමත් මැකුවා. ඕකටත් අනිවා හරියයි. හොදට ටිනර් වලින් පෙගෙනකන් ටික වෙලාවක් රෙදි කල්ලෙන් මදින්න. ටිකක් තදින් කරන්න.:yes::yes::yes:
  2. magnate

    ebay පරක්කුයි!!

    අනේ මන්ද බන්.... online පෙස්සමක් ගහමුද?
  3. magnate

    ebay පරක්කුයි!!

    online පෙස්සමක් ගහමුද?
  4. magnate

    Alto car පෙට්‍රෝල්

    ඇයි මචන් මේවා ලෙඩ ගොඩක්ද?
  5. magnate

    Alto car පෙට්‍රෝල්

    :rolleyes:
  6. magnate

    Alto car පෙට්‍රෝල්

    alto car , පෙට්‍රෝල් ලිටරෙකට කොච්චරක් දුර දුවනවද? ඒ කියන්නේ fuel mileage එක කොහොමද? Indian & ජපන් වෙනවෙනම කියන්න බලන්න.
  7. magnate

    ebay පරක්කුයි!!

    මචන්... මටත් ඕක දන් සැකයි. හැබැයි මට සැක කොළබ post office එක. (custom) මොකද මචන් අපේ postoffice එකේ වැඩ කරන්නේ ගෙවල් ළඟ පොරක්. මිනිහ විශ්වාසී. එක කියනව පාර්සල් අවේ නැ කියලා. අපි මේක මොකද කරන්නේ දැන්. refund ගන්න පටන් ගත්තම ශ්‍රී ලංකාවට බඩු එවන එක seller ලා නවත්තනවා!!!!!!!!!!!!!!
  8. magnate

    ebay පරක්කුයි!!

    මචන්ලා.... දැන් මාස දෙකක ඉදන් විතර ebay වලින් ගත්ත items අවේ නැනේ!!! මම ගත්ත ඒවා කිහිපයක් ම අවේ නැනේ තාම. sl post අවුලක්ද? ( මම ගොඩක් items ගේන්න ගත්ත එකෙක්. මේ ලඟදි දාපු ඒවා තාම නැනේ...) උඹලටත් මෙහෙමද ළඟක ඉදන්. slpost එකේ එවුන් ඒවා තම scan කරනවද දන් නැ නේද...
  9. magnate

    Nissan sunny

    මචන්ලා, මගේ nissan sunny fb14 car එක repair කරගන්න හොදම තැන මොකක්ද? කාර් එකේ පොඩි පොඩි ලෙඩ ඇවිත් තියෙන්නේ! නුවර, පේරාදෙණිය පැත්තේ තැනකනම් ගොඩක් හොදයි. විශ්වෂවන්ත සාධාරණ තැනක් කියන්නකෝ.....bump එකක් හරි දාලා යන්න..
  10. magnate

    I have Rs 25,000.00

    මචන්... ඉරිඟු කරලක් තම්බලා රු 20/= හෝ රු 30/=... වැල්ලවාය පැත්තෙන් කරලක් 4 ට 5 ට ගන්න පුළුවන්. කොල්ලෙක් දාලා වැඩේ කරපන්. කැම්පස් එකක් ළඟ විකුන්නන්න සෙට් කරපන්. හැමදාම තියෙන විදිහට 1st class විදිහට පිරිසිදුවට කරපන්. දවසට කරල් 50 විකුණුවොත් කියාද? හිතලා බලපන්.....
  11. magnate

    මාලෙය්‍ය රහතන් වහන්සේ තව්තිසාවෙදි...

    බුදු සරණයි. ගොඩාක් පින්
  12. magnate

    ජංගම_දුරකථනය_සහ_අපි

    wow the best නුල
  13. magnate

    2015 සිට විනෝදයට හඳට යමු

    ane mawath ekkan palayankooo :rolleyes::rolleyes::rolleyes:
  14. magnate

    Micro panda

    thanku machan... දෙවියෙක් නෙමෙයි දේවාලයක්. ඔක්කොම විස්තර දීලා ..මගේ ලග තියෙන්නේ nissan f 14. සිරා carඑක. විකුණලා pandek ගන්න හිතුවේ. නමුත් දැන් එහෙම කරන් නැතෝ.
  15. magnate

    Micro panda

    :rolleyes::rolleyes::rolleyes::rolleyes: THANKU
  16. magnate

    Micro panda

    eka china patas nemeyi.... korian
  17. magnate

    Micro panda

    Micro panda car එක use කරන කව්රු හරි ඉන්නවදෝ !!!!!!! එකේ price කියාද? petrol mileage එක කොහොමද? විස්තර ටිකක් දෙනවද?:confused::confused::confused:
  18. magnate

    ලොකු උදව්වක් ඕනේ මචන්ලා..

    firmware update karala balanawada? mama nam kala. awlak na...samaharawita hariyayi. dongle eka unlock wenawa habayi. :rolleyes::rolleyes: menna karana widiha thiyena thanak http://www.hobbylanka.com/eTips0.php

    No contents