Washing Machine Help

Real Slim Shady

Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    1. මෙතනින් ගන්නවා නම් හොද වොෂින් මැෂින් මොනාද සාමාන්‍ය budget එකකට?
    2. semi & full ඒවා වල වෙනස මොකක්ද?
    3. සාමාන්‍යයෙන් මේවා අරන් පාවිච්චි කරද්දී විදුලි බිල එහෙම කොහොමද වැඩි වුනේ?
     

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    1 ) කොච්චර වියදම් කරන්න පුලුවන්ද? රුපියල් 25,000 ක් වගේ තියෙනවා නං සෙමි එකකට යන්න වෙන්නේ. රුපියල් 40,000 ක් වගේ වියදම් කරන්න පුළුවන් නං ෆුල් ඔටෝ එකක් ගන්න පුළුවන්.

    2) සෙමි එකේ රෙදි ටික දාලා වතුර දාන්න ඕනි, හෙදුනම පස්සේ වතුර අයින් කරන්න ඕනි. වේලනවා නං ඒකට දාගන්න ඕනි. අපි ඒ ටික කරන්න ඕනි. ෆුල් ඔටෝ එකේ රෙදි ටික දාලා, වොෂින් පව්ඩර් දාලා වතුර මට්ටම හැදුවම හේදිලා, වේලිලා එනවා. ආයේ සැරින් සැරේ අපි ගිහිං වතුර අයින් කරන්න, ආයේ අලුතින් පුරවන්න ඕනි නැහැ.

    3) දම්රෝ ෆුල් ඔටෝ එකක් පාවිච්චි කරනවා. මාසෙට 15 සැරයක් වගේ රෙදි සෝදනවා. බිල නං යුනිට් 4 ක් වගේ වැඩි වෙන්නේ මාසෙටම.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,029
    3
    118,578
    113
    Gampaha
    දම්රෝ හොඳයි.
    ඔටෝ එකේ තනි රෙද්දක් දැම්මත් වේලෙන තැනටම ප්‍රොසෙස්එක ගිහින් තමයි එලියට එන්නෙ.
    හැබැයි වැඩේ ලේසියි

    සෙමියෙ අපිට ඕනෙ විදිහට හෝදන්න පුලුවන්. හැබැයි බලං ඉඳල වතුර පුරවන්න, රෙදි වේලන චේම්බර් එකට මාරු කරන්න වගේ වැඩ තියෙනව.

    සෙමිය ගත්තොත් ඔටෝ එකට වඩා කරන්ට්, වතුර ඉතිරි වෙයි.
    මගෙනං අදහස සෙමිය හොඳයි.
     

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    Damro ganin innovex ekak full automatic
    ai waradinne naha
    after sales service is superb
    semi auto nam ganna epa bun mala wade
    full auto eke redi tika damma button eka on kala hedila welila iwara wunama alarm ekak enawa
    semi auto eke dry karanna wenama danna one. (Issara singer semi auto ekak tibba. ammo puduma karumayak)
     
    • Like
    Reactions: Real Slim Shady

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,606
    1
    6,319
    113
    දම්රෝ හොඳයි.
    ඔටෝ එකේ තනි රෙද්දක් දැම්මත් වේලෙන තැනටම ප්‍රොසෙස්එක ගිහින් තමයි එලියට එන්නෙ.
    හැබැයි වැඩේ ලේසියි
    ehem nha bn. onnam wash only select krla start krnna plwn.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අපේ ඇනෙක්ස් එකකට මේක ගත්තා, දැන් අවුරුදු දෙකක් විතර හොඳට වැඩ.

    මම දන්න විදිහට මේ LG ෆුලි ඔටෝමැටික් එක තමයි මාකට් එකේ තියන අඩුම ෆුලි ඔටෝමැටික් හොඳම එක. LGWMT2107VSAGP - Rs.60,000. මේ දවස්වල 10,000 ඩිස්කවුන්ට් එකකුත් දාලා.

    https://buyabans.com/top-loading-washing-machines/lg/t2107vsagpd
     
    • Like
    Reactions: Real Slim Shady

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    අපේ ඇනෙක්ස් එකකට මේක ගත්තා, දැන් අවුරුදු දෙකක් විතර හොඳට වැඩ.

    මම දන්න විදිහට මේ LG ෆුලි ඔටෝමැටික් එක තමයි මාකට් එකේ තියන අඩුම ෆුලි ඔටෝමැටික් හොඳම එක. LGWMT2107VSAGP - Rs.60,000. මේ දවස්වල 10,000 ඩිස්කවුන්ට් එකකුත් දාලා.

    https://buyabans.com/top-loading-washing-machines/lg/t2107vsagpd
    after sales ehema abans wala chora ne bun
    unta wadinna one ne
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,654
    12,787
    113
    ලංකාවේ.. ලංකාවේ
    තැන්ක්ස් හැමෝටම

    https://damro.lk/product/fully-automatic/

    මේ වගේ මැෂින් එකක එක පාරක් හෝදන්න යුනිට් කීයක් විතර යනවද කරන්ට් එක?
    මාසෙම හෙදුවත් (දවස් 20ක් විතර) unit 2-5 අතර ගානක් තමා උබ හෝදන program එක අනුව

    https://elakiri.com/threads/washing-machine-selection-වොෂින්-මැෂිමක්-තෝරාගැනීම.1923856/page-4
     
    • Like
    Reactions: Real Slim Shady

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    අපේ ඇනෙක්ස් එකකට මේක ගත්තා, දැන් අවුරුදු දෙකක් විතර හොඳට වැඩ.

    මම දන්න විදිහට මේ LG ෆුලි ඔටෝමැටික් එක තමයි මාකට් එකේ තියන අඩුම ෆුලි ඔටෝමැටික් හොඳම එක. LGWMT2107VSAGP - Rs.60,000. මේ දවස්වල 10,000 ඩිස්කවුන්ට් එකකුත් දාලා.

    https://buyabans.com/top-loading-washing-machines/lg/t2107vsagpd
    ත්‍රෙඩ් එක දාපු කෙනාගේ තරහකාරයෙක්ද? අබාන්ස් එකට යන්න කියන්නේ ?
     
    • Haha
    Reactions: PHBhagya

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    දම්රෝ ෆුල් ඔටෝ එකක්ගනිං ස්ටීල් ඩ්‍රම් එකක් තියන. මාත් ගිය අවුරුද්දෙ ගෙනාව. හෙන ලේසියි. ටැප් එකට ගහල වතුර ඇරල, රෙදිටික , ඩිටර්ජන් දාල රන්වෙන්න දීල වැඩක් බලාගන්න තියෙන්නෙ. ලස්සසනට වැඩටික වෙලා එනවා....
     
    • Like
    Reactions: PHBhagya

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,654
    12,787
    113
    ලංකාවේ.. ලංකාවේ
    ත්‍රෙඩ් එක දාපු කෙනාගේ තරහකාරයෙක්ද? අබාන්ස් එකට යන්න කියන්නේ ?
    නැහැ බන් ලංකාවේ අපි බොහොමයක් තමන් ගාව තියන එක තමා හොදම එක.. එක ආශ්‍රයෙන් තමා review උන්ත්තර දෙන්නේ...
     
    • Like
    Reactions: ArunaTelshan

    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    Apinam semi thama water, powder , current save karannath puluwan kadunath hadannath lesi... issara ekak use kara eka 15 years wage use kara antimata kadune miyo wire kala..
    Danuth semi thama loku system newei ne, hodai nikan inne eke exercise parakatat ekka
    Mataka tiyaganin easy kiyanne lesei lesei kiyanne kammali ...
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    LG Turbo drum fully automatic (Top Loaded) එකක් බන් මන් යූස් කරන්නෙ ,දැන් අවුරුදු 4 කර වැඩී තාම කිසිම රෙපයාර් එකක් කරන්න උනේ නෑ