
Chinese In Sri Lankaඔය පේජ් එකේ "එම්බසි" කියන නම් කෑල්ල අයින් කරා නම් හොදයි කියලා හිතෙන්නේ නැද්ද උබලට![]()
Erozan wenda ba. Okata Ingiris ba. ¯\_(ツ)_/¯kawda meka karana podi eka?![]()
ඔව් බන් ඇත්ත එක, උන් හිතන්නේ ලංකාවේ උන් මෝඩයෝ කියලා. නැත්තන් මෙහෙම ජොක් හේතු දෙයියැ ?Mulin hithuwe oka troll account ekak kiyela..balan giyama aththa eke neda![]()
දෑන් ඉස්සෙල්ලම කරන්න ඕනේ මේසේ ඈල කරලා ශේක් කරලා බලන එක. ඈත්තටම එහෙම වෙනවද කියලා. මොකද කාලයක් වෑඩ කරපු එකක් නේ... ඊලගට ආපු චීනාගෙන් දාහක් ප්රශ්ණ අහන ඕනී හරිනම් ඕකේ ඉන්න ටෙක්නීශියන්ලා.. ඔය වගේ භාන්ඩයක් දෙනකොට ෆුල් විස්තරයක් දෙන්න ඕනේ වෑඩ කරන්න පුලුවන් තත්ව ගෑන. ඒ වගේම ලෙඩක් ආවම මොනවද එන ලොග්ස් , කොහොමද අවුල ට්රේස් කරන්නේ කියලා අහ ගන්න වෙනවා. යකෝ ඔහොම නිකන් බඩු විකුණන්න පුලුවන් නම් මරුනේඔව් බන් ඇත්ත එක, උන් හිතන්නේ ලංකාවේ උන් මෝඩයෝ කියලා. නැත්තන් මෙහෙම ජොක් හේතු දෙයියැ ?
දෑන් ඉස්සෙල්ලම කරන්න ඕනේ මේසේ ඈල කරලා ශේක් කරලා බලන එක. ඈත්තටම එහෙම වෙනවද කියලා. මොකද කාලයක් වෑඩ කරපු එකක් නේ... ඊලගට ආපු චීනාගෙන් දාහක් ප්රශ්ණ අහන ඕනී හරිනම් ඕකේ ඉන්න ටෙක්නීශියන්ලා.. ඔය වගේ භාන්ඩයක් දෙනකොට ෆුල් විස්තරයක් දෙන්න ඕනේ වෑඩ කරන්න පුලුවන් තත්ව ගෑන. ඒ වගේම ලෙඩක් ආවම මොනවද එන ලොග්ස් , කොහොමද අවුල ට්රේස් කරන්නේ කියලා අහ ගන්න වෙනවා. යකෝ ඔහොම නිකන් බඩු විකුණන්න පුලුවන් නම් මරුනේ
