1. bitch_please

    Questions Hand luggage(10 kg ) එකක් සහ Check in luggage(25 kg ) එකක් ගන්න place එකක් ???

    Hand luggage(10 kg ) එකක් සහ Check in luggage(25 kg ) එකක් ගන්න place එකක් ??? bag.lk බැලුව සෙට් උනේ නැහැ . PG Martin over the budget. 2ma 30-40 කට වගේ බැලුවේ
  2. bitch_please

    මාලඹේ KG

    මාලඹේන් KG පාරක් සෙට් කරලා දෙන්න බැරිද මචං ලා ?
  3. bitch_please

    Wagon R FZ - 2017 HELP

    මචං wagon R ගැන දන්න අයගෙන් පොඩි උදව්වක් ඕනි 2017 Wagon R FZ Safety, Pearl White , 360 view camera set up unregistered වාහනයක් තියනවා milage eka 7000 km මේකට මචං අන්තිම ගාන 32 ක් ඉල්ලනවා මට දැනගන්න ඕනි මේක ඒ ගානට පාඩුද කියල Thanks in Advance
  4. bitch_please

    CAMMS MANAGEMENT INTERVIEW

    මචං CAMMS Management එකේ .NET Software Engineer Interview process එක දන්න කව්රුහරි help එකක් දෙන්නකෝ.Monday Interview එක .Salary package එක ගැනත් දන්නවා නම් පොඩ්ඩක් කියන්න. Thanks in advance
  5. bitch_please

    DEAR MR. SIRISENA, I’M GAY, AND I WANT MY VOTE BACK.

    HEAR HIM OUT , LISTEN TO HIS SIDE OF THE STORY....PEACE <3 <3 <3 https://brandoningramsblog.wordpress.com/2017/01/20/dear-mr-sirisena-im-gay-and-i-want-my-vote-back/ DEAR MR. SIRISENA, I’M GAY, AND I WANT MY VOTE BACK. There was a time when we were too ashamed to admit that we voted for...
  6. bitch_please

    කඩුවෙල(අඹතලේ) - මරදාන ලේසිම root එක.......

    කඩුවෙල(අඹතලේ) - මරදාන ලේසිම root එක....... මචං කඩුවෙල /අඹතලේ/වැලිවිට-හංදියේ ඉඳන් මරදාන ට එන්න පුළුවන් ලේසිම bus root එක මොකක්ද???
  7. bitch_please

    PHD Scholarship උදව්

    මම දැනට UCSC එකේ MSC එක කරනවා.....එක next February වල ඉවර වෙනවා...ඊට පස්සේ PHD එකක් කරන්න අදහසක් තියනවා, PHD වලට හොඳ scholarship එකක් හොයාගන්න විදිහක් දන්නවනම් පොඩ්ඩක් කියන්නකෝ...Scandinavian රටකට යන්න තමයි කැමති නම් ,වෙන රටක් උනත් අව්ලක් නැහැ Thank You In Advance
  8. bitch_please

    කෙල්ලත් එක්ක Joint ගහන්න place එකක්

    කෙල්ලත් එක්ක Joint ගහන්න place එකක් මචං..මම අඳුරන කෙල්ලෙක් ඉන්නවා එයාට joint පාරක් ගහන්න ඕනිලු...උඹල දන්න හොඳ safe place එකක් නැද්ද බං,අපි දෙන්නට ගිහිල්ල joint පාරක් ගහල පොඩි drink එකක් දාල එන්න...කොළඹ අවටින් තමයි ඕනි...සල්ලි දීල යන්න උනත් අව්ලක් නැහැ..safe වෙන්න ඕනි..beach එකක් ළඟ වගේ නම්...
  9. bitch_please

    කොල්ලෙක් බඳින්නම ඕනිද ??

    කොල්ලෙක් බඳින්නම ඕනිද ?? මට වයස 26 මචං...දැන් job එකක් කරනවා,,,ASE...50 විතර හම්බවෙනවා ... MSC එකත් කරනවා ගෙදරින් හෙන වදේ බං බඳින්න කියල....මට නම් දැන්ම බඳින්න කිසිම උවමනාවක් නැහැ.මට ඕනි MSC එක කරලා, PHD එක කරන්න schol එකකට apply කරලා වෙන රටකට යන්න .ගෙදර අයගේ හිත රිදෙන්නේ නැති විදිහට මේක...
  10. bitch_please

    One Plus Two marshmallow official update

    කව්රු හරි one plus 2 එකට අලුත් update එක දැම්ම ද ???
  11. bitch_please

    අශෝක හඳගමගේ ඇගේ ඇස අග

    අශෝක හඳගමගේ ඇගේ ඇස අග අශෝක හඳගමගේ ඇගේ ඇස අග මම ඊයේ බලන්න ගියා, පට්ට film එක........ අජිත් පැරකුම් ජයසිංහ (2016 - 05 - 15 දින රාවය පුවත්පතේ මුලින් පළ වූ ලිපියකි) අශෝක හඳගමගේ ඇගේ ඇස අග චිත්‍ර‍පටය ඔහුගේ මෙතෙක් සිනමා වෘත්තියේ සිනමාත්මක අතින් වඩාත් ම පරිණත හා පරිසමාප්ත චිත්‍ර‍පටය බව පැහැදිලි...
  12. bitch_please

    Pre shoot Locations in Kandy

    මගේ යාලුවෙක් june 2nd week එකේ marry කරනවා.....pre shoot එක kandy වල තමයි කරන්න හිතන් ඉන්නේ...kandy අවට දන්න pre shoot locations තියනවනම් පොඩ්ඩක් කියන්නකෝ....නැත්තනම් bump එකක් වත් දාන් යන්න..... thank you
  13. bitch_please

    Custom T Shirt Print

    මචං මට customize t shirt print කරගන්න place එකක් කියන්නකෝ දන්න කව්රු හරි....(Text + Graphic)....price එක අව්ලක් නැහැ.... Thank you :D
  14. bitch_please

    One Plus 2 Buying Help

    One Plus 2 phone එක use කරන කව්රු හරි ඉන්නවා නම් 1) phone එක ගත්තේ කොහෙන්ද ?? 2) phone එක use කරන කොට ආව case මොනවද ?? කියල පොඩ්ඩක් කියල යන්නකෝ...... A big help....Thanks in advance
  15. bitch_please

    April 15th Holiday

    මචං April 15th mercantile holiday එකක් ද... නැද්ද ??? http://www.dailynews.lk/?q=2016/04/12/local/78934
  16. bitch_please

    සුනිල් මාධව උපහාර උළෙල

    සුනිල් මාධව උපහාර උළෙල ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක මහතාගේ මාධ්‍ය දිවියට වසර 50 ක් සපීරීම නිමිත්තෙන් සංවිධානය කරන “ආදරණීය සුනිල් අයියා” උපහාර උළෙල 2016 මාර්තු 10 වන දා පස්වරු 2.00 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත් වේ. ඔහු විසින් රචිත සිය ජීවිත කතාව ඇතුළත් “නොනිමි ජීවිත...
  17. bitch_please

    Non Official සීපා document

    https://d3dz4rogqkqh6r.cloudfront.net/uploads/files/2016/01/yimg_ZwYnLb.pdf https://d3dz4rogqkqh6r.cloudfront.net/uploads/files/2016/01/yimg_sUWXxD.pdf non official scanned versions of the framework document and an annex of services of ETCA and CEPA released by GMOA (Government Medical...
  18. bitch_please

    what a Lucky Boy <3 <3 <3

    http://www.dailymail.co.uk/news/article-3461709/Schoolboy-16-live-Russian-porn-star-hotel-month-winning-online-competition-admits-mother-isn-t-happy-it.html
  19. bitch_please

    මීමුරේ couple trip

    මචංලා මගේ යාලුවෙක් ඉන්නවා කෙල්ලෙක්...එයාට මීමුරේ යන්න ඕනෙලු හැබයි වෙන කව්රුත් නැතිව අපි දෙන්නා විතරයි.......:rofl::rofl::rofl::rofl:.....කව්රු හරි දන්නා contact එකක් තියනවද , 1 night package එකක් ගන්න couple එකකට විතරක්(food + tent + etc....)....දන්නවනම් price එකත් එක්ක reply කරනවද ??...තැනක්...
  20. bitch_please

    පෙට්ටියෙන් එළියත් බලන්න......

    පෙට්ටියෙන් එළියත් බලන්න...... Think Outside The Box ලංකාවේ මිනිස්සු පිළිගන්න විදිහට මිනිහෙක්ට සතුටෙන් ඉන්න නම් ගෙදරක් ,වාහනයක් තියෙන්න ඕනි අවරුදු 30 වෙද්දී වත් කසාද බැඳලා ඉන්න ඕනි අඩු ගානේ එක ළමයෙක් හරි හදන්න ඕනි .අපි හැමෝම දැනුවත්ව හෝ නොදැනුවත්ව target කරන්නේ ජීවිත කාලය ඇතුලෙදි ඔය දේවල් ටික...

    No contents