මචංලා මගේ යාලුවෙක් ඉන්නවා කෙල්ලෙක්...එයාට මීමුරේ යන්න ඕනෙලු හැබයි වෙන කව්රුත් නැතිව අපි දෙන්නා විතරයි.......

.....කව්රු හරි දන්නා contact එකක් තියනවද , 1 night package එකක් ගන්න couple එකකට විතරක්(food + tent + etc....)....දන්නවනම් price එකත් එක්ක reply කරනවද ??...තැනක් යූ..............