මම දැනට UCSC එකේ MSC එක කරනවා.....එක next February වල ඉවර වෙනවා...ඊට පස්සේ PHD එකක් කරන්න අදහසක් තියනවා, PHD වලට හොඳ scholarship එකක් හොයාගන්න විදිහක් දන්නවනම් පොඩ්ඩක් කියන්නකෝ...Scandinavian රටකට යන්න තමයි කැමති නම් ,වෙන රටක් උනත් අව්ලක් නැහැ
Thank You In Advance
Thank You In Advance