කොල්ලෙක් බඳින්නම ඕනිද ??

bitch_please

Active member
  • Jan 28, 2016
    249
    57
    28
    කොල්ලෙක් බඳින්නම ඕනිද ??

    මට වයස 26 මචං...දැන් job එකක් කරනවා,,,ASE...50 විතර හම්බවෙනවා ...
    MSC එකත් කරනවා

    ගෙදරින් හෙන වදේ බං බඳින්න කියල....මට නම් දැන්ම බඳින්න කිසිම උවමනාවක් නැහැ.මට ඕනි MSC එක කරලා, PHD එක කරන්න schol එකකට apply කරලා වෙන රටකට යන්න .ගෙදර අයගේ හිත රිදෙන්නේ නැති විදිහට මේක තේරුම් කරලා දෙන්නේ කොහොමද මචං..

    මට දැන් එපා වෙලා ඉන්නේ ,දැන්ම බැන්දේ නැතත් කමක් නැහැ කාව හරි බලල තියමු කියල අම්මා කියන්නේ.....

    කොල්ලෙක් බඳින්නම ඕනිද ??

    බඳින්න හොඳම වයස මොකක් ද ??

    බඳින්න නම් අවම වශයෙන් ඉන්න ඕනි ආර්ථික තත්වය මොකක් ද ?? (ex:-salary)
     
    Nope, A marriage is no needed man,

    උඹට කිව්වා නේද දෙහි ටිකක් කප්පවගෙන නූලක් දාගණින් කියලා ? ඒක නොකර මෙතන කොට කොට ඉන්නෙ අහවල් ඉලව්වකටද තමන්ගෙ ලෙඩේ සනීප කර නොගෙන ?
     
    bitch_please

    Active member
  • Jan 28, 2016
    249
    57
    28
    matanam hithenne badinna honda wayasa 27-28 wage
    jeewath wenna 100,000 padiyath madi ban ada kale hatiyata.
    habayi ithin 25000n jeewath wena buwalath innawa

    kamathi nam nobada inna puluwan,

    මට දැනටමත් මාසෙට 30 වත් යනවා...මට හිතෙන විදිහට බැඳලා ජීවත් වෙන්න අඩුම ලක්ෂයක් වත් ඕනි..
     
    Hovi

    Active member
  • Apr 27, 2011
    536
    89
    28
    බැදපන්...... නැත්නම් උබ කාලෙකදි පසුතැවේයි....27,26 බැදපන්.....යම් කිසි කාලෙකදි උබේ ජීවිතේ ඉස්සරහට ගෙනියන්න ආර්තිකය යම් මට්ටමක තියෙන හොද කෙල්ලෙක් හොයා ගනින්.....
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මට වයස 26 මචං...දැන් job එකක් කරනවා,,,ASE...50 විතර හම්බවෙනවා ...
    MSC එකත් කරනවා

    ගෙදරින් හෙන වදේ බං බඳින්න කියල....මට නම් දැන්ම බඳින්න කිසිම උවමනාවක් නැහැ.මට ඕනි MSC එක කරලා, PHD එක කරන්න schol එකකට apply කරලා වෙන රටකට යන්න .ගෙදර අයගේ හිත රිදෙන්නේ නැති විදිහට මේක තේරුම් කරලා දෙන්නේ කොහොමද මචං..

    මට දැන් එපා වෙලා ඉන්නේ ,දැන්ම බැන්දේ නැතත් කමක් නැහැ කාව හරි බලල තියමු කියල අම්මා කියන්නේ.....

    කොල්ලෙක් බඳින්නම ඕනිද ??

    බඳින්න හොඳම වයස මොකක් ද ??

    බඳින්න නම් අවම වශයෙන් ඉන්න ඕනි ආර්ථික තත්වය මොකක් ද ?? (ex:-salary)
    :confused::confused::confused::confused::confused::confused:

    බැන්දොත් මරුටි ..නිකන් හිටියොත් vezzle :D:D:D:D:D:rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: craabeysinghe

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,646
    113
    colombo
    ඉදිරියේ රාළ:20259991 said:
    Nope, A marriage is no needed man,

    උඹට කිව්වා නේද දෙහි ටිකක් කප්පවගෙන නූලක් දාගණින් කියලා ? ඒක නොකර මෙතන කොට කොට ඉන්නෙ අහවල් ඉලව්වකටද තමන්ගෙ ලෙඩේ සනීප කර නොගෙන ?

    ඇයි බන් මේ උඹට රිදිලා?? මම දැම්මේ මගෙ අදහස බන්,
     
    මට වයස 26 මචං...දැන් job එකක් කරනවා,,,ASE...50 විතර හම්බවෙනවා ...
    MSC එකත් කරනවා

    ගෙදරින් හෙන වදේ බං බඳින්න කියල....මට නම් දැන්ම බඳින්න කිසිම උවමනාවක් නැහැ.මට ඕනි MSC එක කරලා, PHD එක කරන්න schol එකකට apply කරලා වෙන රටකට යන්න .ගෙදර අයගේ හිත රිදෙන්නේ නැති විදිහට මේක තේරුම් කරලා දෙන්නේ කොහොමද මචං..

    මට දැන් එපා වෙලා ඉන්නේ ,දැන්ම බැන්දේ නැතත් කමක් නැහැ කාව හරි බලල තියමු කියල අම්මා කියන්නේ.....

    කොල්ලෙක් බඳින්නම ඕනිද ??

    බඳින්න හොඳම වයස මොකක් ද ??

    බඳින්න නම් අවම වශයෙන් ඉන්න ඕනි ආර්ථික තත්වය මොකක් ද ?? (ex:-salary)

    කොල්ලෙක් නෙවෙයි කෙල්ලෙක් ව බැඳපන්.. :lol:

    බඳින්න හොඳම වයස නම් ඉතින් 25-30 අතරේ වගේ තමයි.. මොකද උඹ තව නාකිවෙලා බැන්දොත් හැරමිටිය ගගහ තමා ළමයි ඉස්කෝලේ එක්ක යන්න වෙන්නේ..

    ආර්ථික තත්වය ගැන හිත හිතා හිටියොත් කවදාවත් උඹට බඳින්න වෙන එකක් නෑ.. ඔය තියෙන ආර්ථික තත්වය ඇතුලේ මැරේජ් එක මැනේජ් කර ගනින්..
     
    ඇයි බන් මේ උඹට රිදිලා?? මම දැම්මේ මගෙ අදහස බන්,

    රිදෙන්නෙ නැද්ද බං පිරිම්යෙක්ට උපරිම සැප ගන්න ගෑණු ඉද්දැද්දි ඊට එරෙහිව විකෘති අදහස් මතුවෙන කොට ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20260619 said:
    රිදෙන්නෙ නැද්ද බං පිරිම්යෙක්ට උපරිම සැප ගන්න ගෑණු ඉද්දැද්දි ඊට එරෙහිව විකෘති අදහස් මතුවෙන කොට ?
    ඉදිරියේ රාල ගේ කුරුළු විරෝධියෙක් වගේ :oo: