කොල්ලෙක් බඳින්නම ඕනිද ??
මට වයස 26 මචං...දැන් job එකක් කරනවා,,,ASE...50 විතර හම්බවෙනවා ...
MSC එකත් කරනවා
ගෙදරින් හෙන වදේ බං බඳින්න කියල....මට නම් දැන්ම බඳින්න කිසිම උවමනාවක් නැහැ.මට ඕනි MSC එක කරලා, PHD එක කරන්න schol එකකට apply කරලා වෙන රටකට යන්න .ගෙදර අයගේ හිත රිදෙන්නේ නැති විදිහට මේක...