මචන්ලා මම දැන් ලයිශන් එක අරගෙන මාස 6ට කිට්ටුයි.මම ගත්තේ මෝටර් බයික්,සැහැල්ලු වාහන.බයික් පාස් බන්.ඒත් වාහන නැ.වාහන වල trial පෙන්නන්න ආපහු යන්න බැරි උනා accident එකක් වෙලා.දැන් temporary කොලෙත් ඉවර වේගෙන යන්නෙ.මම මේකට මොකක්ද බන් කරන්න ඕන?temporary license valid for six months only.දැන් හය වෙනි...