Whisky or Brandy :D

hornetboy

Active member
  • Dec 7, 2012
    870
    144
    43
    මචන්ලා මගේ යාලුවෙකුගේ birthday party එකක් තියෙනවා 5 වෙනිදා.ඒකට ගන්න හොද whisky or brandy හොද brand එකක් කියන්නකෝ.rs 2000ta 2500ta වගේ.අනේ මචන්ලා ලොකු හෙල්ප් එකක් මේක. :D ;) :cool:
     

    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    vat-69-437113.jpg


    mekanam fatta bhande


    Chivas-Regal-Aged-12-Years1.jpg


    meka supiri habay tikak ganan macho
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අර වැට් කියන එකනං බොන්න පුළුවන් හොඳට කිසි අමාරුවක් නෑ :D

    ශිවාස් රිගාල් ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ :cool: