Android Help (HTC EVO 3D)

hornetboy

Active member
  • Dec 7, 2012
    870
    144
    43
    HTC-EVO-3D.jpg


    මචන්ලා මගේ යාලුවෙකුගේ HTC EVO 3D phone එකක් තියෙනවා එකේ software ගිහින් තියෙන්නේ ඒකේ software දාගන්න හෙල්ප් එකක් දෙන්නකෝ පුලුවන් කට්ටිය.නැත්නම් දාගන්න හොද තැනක් හරි දන්න අය ඉන්නවනම් කියන්න මචන්ලා. :baffled: :(
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Factory restore paarakin wade shape kara ganna puluwan weida mandaaa....software gehin kiala umba adahas karanne mokakda kiala pahadili na...