ගොඩක් කට්ටිය ලංකාවෙන් පිට පන්නින්න හදන නිසා මේක දැම්ම. අපි රටකට ඉස්තිර පදිංචියට යනකොට වැදගත් වෙන දේවල් තමයි
(1) බාෂාව ඉංග්රීසිද? මේක නැතිනම් මල වදයක්. වෙන බශාවක් කතා කරනවා නම් (office එකේ ඉංග්රීසි තිබ්බට) කඩේකින් බඩු ගන්න කොට, මිනිස්සුත් එක්ක කතා කරන්න තව බශාවක් ඉගෙන ගන්න වෙනවා
(2) ජීවන...