1. BINGU_PUTHA

    පොඩි උදව්වක් (Kidney transplant)

    මගේ යාලුවෙකුට kidney transplant කරන්න වෙලා. එකට donar කෙනෙක් හොයා කොහොමද? ලංකාවේ මේක කරන්නේ කොහොමද? කවුරුහරි විස්තරයක් දන්නවනම් ලොකු උද්දවක්
  2. BINGU_PUTHA

    ලංකාවේ වාහන එළවීම විදේශිකයින්ට

    ලංකාව විදේශිකයින් ආකර්ෂණය වන ගොඩක් අදායම් එන කර්මාන්තයක්. international driving licence එක ගත්ත පමණින් විදේශිකයින්ට ලංකාවේ වාහන එළවීම කරන්න බැහැ. දවසක් වෙන් කරගෙන කොලබ ගිහින් රස්තියාදු වෙන්න ඕනේ. විදේශිකයින්ට එක දවසක් vacation එකෙන් අයින් කරනවා කියන්නේ ලොකු පාඩුවක්. අඩුම ගානේ මේ වගේ පොඩි...
  3. BINGU_PUTHA

    අනුර යුද ප්‍රකාශ කරයි

    Hiru News link Lankadeepa
  4. BINGU_PUTHA

    කඩ්ඩෙන් කතා කිරීම ...ලිවිම ..........

    සමහර වෙලාවට එළකිරියේ ඉංගිරිසි වලින් කතා කරන එක ලේසියි .. මොකද සිංහලෙන් කොටන එක ලේසි නැති නිසා ලංකාවේ හැමෝම ඉංගිරිසි ඉගෙන ගන්නවා. එත් ගොඩක් දෙනෙක් ඉංගිරිසි වලින් කතා කරන්න බයයි. මොකද වැරදුනාම හිනා වෙන්න කට්ටිය ඉන්න නිසා. මේක අපේ සංස්කෘතික ප්‍රශනයක්. පිටරටවල කොච්චර වැරදුනත් හිනා වෙන්නේ නැහැ...
  5. BINGU_PUTHA

    රාජ්‍ය සේවයට උපාදිධාරීන් 30,000 ගන්න අනුමැතිය

    සනීපයි නේද ? More tax coming :lol: This government is another "popular" "shit" government. In long run, everybody needs to suffer. Lankadeepa
  6. BINGU_PUTHA

    මේ වෙලාවේ

    මේ වෙලාවේ විදේශ S&P 500 වගේ කොටස් ගන්න එක හොදයිද? තව ටිකක් බල බල ඉන්නවද? මොනවගේ කොටස් හොදද ගන්න ?
  7. BINGU_PUTHA

    ඇයි ට්‍රුම්ප් කෙදිරිගන්නේ නැත්තේ ?

    පිස්සු ට්‍රුම්ප් ඇවිල්ල දවස් කීයද? පලවෙනි දවසෙම විදායක තීන්දු 200 විතර ගත්තලු. වේගේ වැඩිද මන්ද https://www.nbcchicago.com/news/politics/what-has-trump-signed-so-far-full-list-of-executive-orders-actions-taken-in-1st-week-of-presidency/3655184/ මේ තීරණ හරි වෙන්න පුළුවන් වැරදි වෙන්න පුළුවන්...
  8. BINGU_PUTHA

    good beach for swim

    Can anyone recommend good beach in south sri lanka ? (1) calm waters so that I can swim (2) family friendly (3) less crowd
  9. BINGU_PUTHA

    ජපානයේ විට්ස් වර්ගයේ මෝටර් රථයක් රුපියල් ලක්ෂ දොළහකට ලංකාවට

    විදේශ රටවල එක මාසයක ආදායමෙන් වාහනයක් මිලට ගත හැකි බව ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක කණ්ඩායම් නායක නලින් හේවගේ මහතා සඳහන් කරයි. අපේ රටේ මුළු ජීවිතේම උපයන මුදල එකතු කලද මිලට ගත හැක්කේ ‍ටැක්ටරයක රෝදයක් පමණක් බවත් ඔහු පවසයි. ජපානයේ විට්ස් වර්ගයේ මෝටර් රථයක් රුපියල් ලක්ෂ...
  10. BINGU_PUTHA

    මාර වැඩක්නේ උනේ. මල කෙලියයි. මේකේ අඩුපාඩු හදපියෝ

    "It is the part of culture. We have to be little bit patient but with time, things will gradually improve with new generations" a little bit patient ....neda thawa monawada waradi?
  11. BINGU_PUTHA

    මුදල් නියෝජ්‍ය ඇමති කියන විදිහට වැඩ කරනු.. ගිය ආණ්ඩුව එක්ක වගේ සෙල්ලම් බෑ..- මහ බැංකු අධිපතිට දන්වයි..

    මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා කියන ආකාරයට කටයුතු කිරීමට මහ බැංකු අධිපතිවරයා දැනගත යුතු බව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සඳහන් කරයි. කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් එහි මාධ්‍ය ලේකස් සුසන්ත ලියනාරච්චි මහතා මෙම අදහස් පල කලේය. ‘මහ බැංකුව විසින් චක්‍ර ලේඛන නිකුත් කරලා තියෙනවා බැංකුවලට මේ කඩාගෙන වැටිච්ච...
  12. BINGU_PUTHA

    ETCA : අනුර සහෝදරයාගෙන් පැහැදිලි කිරීමක්

    ETCA වෙලා තියෙනවනම් බලන්න. මේක නම් පැයක කතාවක්. :lol: :lol:
  13. BINGU_PUTHA

    Hotel

    මට ටික දවසක් අනුරාධපුරේ ඉන්න හෝටලයක් බලනවා ලංකාවේ හොටෙල් වල මිල ගොඩක් වෙනස් (30$-200$). සමහර හොද ඒවා $50 වලටත් තියෙනවා. (1) මේවා සුද්දන්ට විතරද? (සමහර ඒවා ලෝකල් අයට කැමති නැද්ද?) (2) ෆුල් බෝර්ඩ් කීයක් විතර වෙනවද ? (3) online book කරන එක හොදද (expedia)? නැතිනම් call කරල book එක හොදද ...
  14. BINGU_PUTHA

    ඡන්ද පෝස්ටරේ ඉංජිනේරුවා පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ඩිප්ලෝමාධාරියෙක් වෙයි..

    ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටින කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවිර මහතාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ද සමාජ මාධ්‍යවල චෝදනා එල්ල වෙයි. මහ මැතිවරණ ප්‍රචාරක කාලසීමාවේදී තමන් ඉංජිනේරුවෙකු ලෙස ප්‍රචාරය කළ ද පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධ්‍යාපන සුදුසුකම...
  15. BINGU_PUTHA

    ලංවිම බෝනස් අත්හිටුවයි…

    ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට මෙම වසර සදහා ප්‍රසාද දීමනාවක් ලබා නොදීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇත. මණ්ඩලය මෙම වසරේ විශාල ලාභයක් ලැබුවදල එම මුදල් ණය ආපසු ගෙවීම් සහ විදුලිබිල අඩු කිරීම සඳහා යොදවා ඇතැයි අධ්‍යක්ෂ මණ්ඩලය පවසයි. මේ අතර ලංකා විදුලිබල මණ්ඩලය ලාභ ලබන තත්ත්වයකට පත්ව ඇති නිසා...
  16. BINGU_PUTHA

    අන්න ගහනවො

    Israel attacked Iran
  17. BINGU_PUTHA

    රටේ සැබෑ වෙනසක්

    (1) දැන් රුපවාහිනී ITN අපක්ෂපතිද? ආණ්ඩුවට සුපුරුදු විදියට කඩේ යනවද? (2) ආණ්ඩුවේ පත්කරපු නිලදාරීන් අවංක අපක්ෂපාති අයද? නැතිනම් NPP එකට කඩේ ගිය අයද?
  18. BINGU_PUTHA

    නන්දලාල්ට කට වහගන්නැයි මාලිමාවෙන් දැනුම් දීමක්..

    මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ආර්ථිකය සම්බන්ධයෙන් යම් ප්‍රකාශයන් සිදු කරනු ලබන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උවමනාවට බව ජාතික ජන බලවේගය චෝදනා කරයි. එම පක්ෂයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්තී නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දෙන්නේ මහ බැංකු අධිපතිවරයා විෂය ප‍්‍රවීණයෙකු ලෙස...
  19. BINGU_PUTHA

    විදුලි, ඉන්ධන අත්‍යාවශ්‍ය සේවාවක් කරමින් ගැසට්ටුවක්..

    විදුලිය හා ඛනිජ තෙල් සැපයීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ ජනාධිපතිගේ නියෝග පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ අත්සනින්ය. ඒ අනුව ඕනෑම රාජ්‍ය සංස්ථාවකින්, දෙපාර්තමේන්තුවකින්, පළාත් පාලන ආයතනයකින්, සමුපකාර සමිතියකින් හෝ ඒවායේ ශාඛාවකින් සපයනු ලබන...

    No contents