මගේ පළමු ත්‍රෙඩ් එක . කොල්ලනේ මම පහතරට එළවලු වගාවක් කරන්න ඉන්නේ. මට ඇල්පිටියේ අක්කර දෙකක ඉඩමක් තියනවා.
මම වම්බොටු , තලන බටු , මාළු මිරිස් , මෑ කරල් , කංකුන් , මුගුනුවන්න , ගොටුකොල , රාබු , කරවිල , බණ්ඩක්කා , මයියොක්කා වගාවක් කරන්න යන්නේ.
කොහොමද මේ එළවලු වලට මාර්කට් එක. කීල්ස් වගේ සුපර්...