1. downx

    රයිස් කුකර් හෙල්ප්

    මචං මට හම්බුනු රයිස් කුකර් එකක් තියෙනවා 2.8L එකේ බත් දාන එකයි වහන එකයි නෑ දන්න තැනක් නැද්ද ගන්න යාලුවෙක් කිව පොල්ගස්ඕවිට කෝරළ ඉම පැත්තේ තියෙනවා ලු දන්න කෙනෙක් නැද්ද
  2. downx

    ටොයිලට් වල උතුරනවා

    මේකයි වැඩේ කාලෙන් කාලට වල gully එකෙන් අදින්න ඕනි.. වලට අළු හුණු හොදයි කියලත් කියනවා අඩියේ තෙල් තට්ටු නිසා වතුර බහින්නේ නෑ... මොනාද විසදුම් මේක නම් නෙට් එකේ දැක්කා
  3. downx

    Driving licence Renewal

    මචංලා මගේ Driving licence එක මේ October ඉවරයි කොහොමද අලුත් කරගන්නේ E-channneling එකෙන් medical appointment දාලා කොහෙට ද යන්න ඕනි මට one day නම් ඕනි නෑ... මං Homagama
  4. downx

    Small Computer Table

    මේ වගේ පොඩි computer tablet එකක් ගන්න ඕනි බන් 5 කට අඩුවෙන් නැද්ද හොයා ගන්න..හෝමාගම අවට නම් ලේසි
  5. downx

    Sinhala FLAC albums

    FLAC AUDIO QUALITY මරු තමා ORIGINAL තියෙන්නේ.. කා ගාව හරි තියේ නම් මේකේ දාන්න
  6. downx

    GALLE Villa Suggestion

    10 කට වගේ ඉන්න පුළුවන් තැනක් (4 or 5 Rooms) . 1 night Full villa එකක් ඕන. Private pool එකක් තියනවා නම් වඩා හොඳයි Beach එක කිට්ටුව (100m-500m) 22 Dec - 23 Dec Budget 30-60k
  7. downx

    Acer A315-59 Help

    Machan meke windows 10 danna gyama HDD penne na.. passe RST dammath penne na mkda karanne
  8. downx

    Bell 4G down 😞

    Dan 5 days wage connection eka wada na ban Meegoda Tower eka down lu..hotline gattma Kynwa technical team ekata Kyla tynne ... thama mukuth naa..aparade bn Dan 4 yrs 66gb anytime
  9. downx

    Galle Day out place Wanted

    බුකින් දාපු තැන මිස් උනා.Weekend ඉන්න 10 ට වගේ එකක් නැද්ද හොයා ගන්න cook කෙනෙකුත් ඉන්නවා නම් හොදයි....
  10. downx

    Dialog / Hutch 100GB මේක බොරුවක් ද

    මේක බොරුවක් ද බ්‍රොස් comments වල තෑන්ක්ස් කරලත් තිබ්බා අනේ මන්දා ඌ එක එන හැටි දාලත් නෑ
  11. downx

    AliExpress HELP

    Machan Ali ekn order ekak damma..last month dan call kalama api Dan Ali ordered bara ganne na poddak hoayala blnna kyla cut kala ????
  12. downx

    MeetMe use karanawada ??

    MeetMe app ekn Philippines wage kello set wenwa... Dan app eka daganna ba registered aulk enwa.. use karana aya innwa da
  13. downx

    Wireless charger for Pixel 5

    Phone ekata wireless charger ekak baluwe.. ad ekatath ekka.. charging slow kiyalath kynwa...ubala use karana charge monada ?
  14. downx

    ඩුබායි Phone to Sri lanka

    1.ඩුබායි වලින් phone එකක් සෙට් උනා.මෙහෙට courier ගෙන්න ගන්න කොහොමද එක ?? 2.TRCL APPROVED කර ගන්න ඔනිම ද? එහෙනම් කරන්නේ කොහොමද Bump ------ Post added on 1677895782
  15. downx

    Dubai Used Phones

    Machanla ape malli kenek Dubai innwa phone ekak Ganna baluwe mehe price wagemai..used phone tynwa (usedpanda.com) site eke hodai da danna kenek innawa da ?
  16. downx

    OnePlus N20 SE

    Me phone eka gatta bro innwa da.. kohomada Badu..app dammata passe..cam quality ema ...denna balanna comments
  17. downx

    Made in Vietnam Phones..

    මචන්ලා කුවේට් වල යාලුවෙක් ඉන්නවා High Copy Grade A Phones තියෙනවා අඩුවට එවා වැඩක් නැද්ද බන්...
  18. downx

    සුජාතා අත්තනායකගේ albums please

    සුජාතා අත්තනායකගේ albums හොයා ගන්න තියේ නම් ලින්ක් එවන්න තෑන්ක්ස් මන් ආසම voice එකක් * with Sunflower * Maligawe Maha Rajini * with Sahara * with Super friends
  19. downx

    Toilet Seat Cover HELP

    මුලින්ම හැමෝටම සුභ නව වසරක් වේවා...! ටොයිලට් එකේ සුදු පාට සීට් එකක් (Soft Close) තියෙන්නේ මේක ජරා පාට වෙලා බන් clean කලාට වැඩක් නෑ..මේකක් කියක් වගේ වේවිද නැත්නම් සුදු පාට spary එකක් ගහනවද කියල බැලුවේ.....

    No contents