1. downx

    GARAM MASALA ඉන්දියන් එක

    GARAM MASALA මෙහෙ ගන්න තියේද බන් .. Biriyani Masala Powder එක නෙමේ ඉන්දියන් එක Daraz එකේ දැක්ක හෙන ගණන් නේ බන් දන්න තැනක් තියේද ?? Indian Cooking ප්‍රෝග්‍රෑම් එකක දැක්කේ මේක දාල කෑම හදල තියේද ? රස කොහොමද ??
  2. downx

    Urine Pain - මුත්‍රා දැවිල්ල HELP

    මචන්ලා මට මුත්‍රා දැවිල්ලක් ඇවිල්ල බන් යටි බඩත් රිදෙනවා .... බෙහෙත් අද බීවේ අමාරුයි .... බටයක් දානවද බන් අපෙත් අදුරන ඇන්ටි කෙනෙක් ට දැම්ම කිව..මාර දුකක් බන් වතුර බොන අඩු නිසා තමයි..බටේ පිරිමි අපිටත් දානවද බන් අමාරු උනොත් ???
  3. downx

    Vehicle revenue for 2 years

    Machanla vehicle eka 2 years walata revenue karanna bari da? Mn dakala tynwa samahara vehicle ehma krla tynwa
  4. downx

    Water Filter vs Hot & Cooler

    මචන්ලා Water Filter එකෙන් වතුර Filter වෙනවා එක ok. Water Hot & Cooler Machine එකෙන් වතුර Filter වෙනවද නැත්නම් කෙලින්ම Hot & Cool කරලා දෙනවද
  5. downx

    Geyser Hot water Repair

    Machanla mage apartment eke hot water 3k tynwa 1k wada anek ewa heat unata tap ekn hot water enne naa.repair karan Aya innwada?? Kirulapana Havelock City gawa ..
  6. downx

    Sex karanna Kellek Set kara ganna

    මෙහෙමයි සින් එක .. මන් අදුරන කෙල්ලෙක් ඉන්නවා ඔෆිස් එකේ මාත් එක්ක ෆිට්..එකී sex කරන්න ආසයි..මාත් එක්ක normal කතා කරන්නේ.whtsap ඉන්නවා මාත් එක්ක chat කරනවා ඉතින් මෙකි ආස සුදු කොල්ලන්ට මන් normal සුදු නැ...කොහොම හරි මේ ලගදි මන් ගාවට ඇවිත් fb එකේ post එකක් පෙන්නුවා උබල දන්නවා ඇති අර සල්ලිත් එක්ක...
  7. downx

    Facebook Live Chat Notification HELP

    machan mn Sun FM FB live ekata comment karnwa ..... eka eka ewa danawa ithn... ape ofz ewunuth like krala innawa oya page ekata.. unta mn yawapu comment pennanawa ne bros pahuwada ofz eddi lajjai ban meka off karanna mukuth option ekak nadda ??
  8. downx

    BOC Debit Card නැද්ද ?

    මගේ Debit Card එක නැතිඋනා ... හෝමාගම/මීගොඩ Branch දෙකටම ගියා .. අලුත් කාර්ඩ් නෑලු මොකද කරන්නේ ???
  9. downx

    WD 40 වගේ අලුත් එක ??

    WD 40 වගේ අලුත් එකක් ඇවිල්ලද ? නෙත් FM එකේ AD එකක් යනවා මොකක්ද නම ??
  10. downx

    NSB PAY App eka wada nadda ??

    Machan tika dawasaka idan app eke account eka ayin wela add karanna ba..mkda karanne ??
  11. downx

    Solar Panel Wanted

    Machanla mata 12v 50w wage panel 1, control unit ekai gnna oni with warranty nm hodai nathath ok.. reply me bro... Mata normal 12v 45ah battery 2k charge Kara ganna tibba nm athi
  12. downx

    Rechargeable fan 16'' නැද්ද ?

    Rechargeable fan 16'' නැද්ද ? බන් හැමතැනම හෙව්වා නැ any Contact ??
  13. downx

    Router Help

    Router එකේ සිග්නල් LED 3න් හිටපු ගමන් වැඩ නැහැ. හිටපු ගමන් අන්තිම LED විතරයි වැඩ.. හිටපු ගමන් ඔක්කොම වැඩ ... කොහොමද මේක හදා ගන්නේ Reset කලොත් හරිද ? B310-925
  14. downx

    Tozed S20 use කරන අය ඉන්නවද

    මෙ Router එක අන්ලොක් කරල පාවිච්චි කරන අය ඉන්නව ද ? කොහොමද මේක ?
  15. downx

    After Vaccine SEX

    Machan vaccine 2 + booster ekai ghua... Dan sex krddi second time naginne na bn wela ynwa.... Issara ema aulak na 3 parak unath krnna puluwan mk ban
  16. downx

    අනාථ නිවාස / වැඩිහිටි නිවාස

    මචන් මගේ Birthday එකට මොනා හරි Food/Gift දෙන්න හිතාගෙන ඉන්නේ මට contact හොයලා දෙන්න...Homagama / Meegoda / Padukka / Meepe / Kaduwela
  17. downx

    Singer Active Speaker System HELP

    machan mama gawa Singer Active Sound System ekak tynwa..eke power supply eka yata tyne Chip eke Number eka puluwan hoyla denna eka penne na.eka replace karanna oni lu Bump ------ Post added on 1640705361
  18. downx

    Dialog tv Channel list 2021

    Machan dialog tv update ekn passe Dan channel kiyak tynawada ? Channel list eka danna puluwan da ?
  19. downx

    Peo Tv Suspended

    Machan godak kalekin damme bill okkoma pay krla tyenne..call kala un kynwa mehe awulk na goda dawakin nisa wenna athi kyla mkda karanne ???
  20. downx

    SSD Portable Price

    Mata SSD Portable ekak oni 10 ta aduwen... Baluwe 240ssd ekata me wage enclosure ekak dala use kranna eka cheap neda ??? Me enclosure eka hoda da ??

    No contents