online ganna puluwan pot ekak danko. soft close wen ne ban dan huchas gala wetenwa magula.ඔහොම උනාම ගොඩ වෙදකම් කරලා හරියන්නෙ නැහැ සීට් එකක් ගෙනත් දාන එක තමයි කරන්න ඕන
කලින් නං සොෆ්ට් ක්ලෝස් එකක් 1000ට වගේත් තිබුනා
දැන් මම හිතන්නෙ හොඳ එකක් 2500-3500ක් වත් වෙයි
අනික තමයි ගනිද්දි පොඩ්ඩක් සයිස් එක බලලා යන්න, මොකද කොමඩ් සයිස් දෙක තුනකින් එනවා වැරදි සයිස් එකක් උනොත් සීට් එක හරියට සෙට් වෙන්නෙ නැහැ
කොමඩ් එකට වඩා සීට් එක ගොඩක් පොඩි උනොත් කොමඩ් එකේ පෝසිලේන් පාට් එක සම්පූර්නයෙන් සීට් එකෙන් වැහෙන්නෙ නැහැ
You can buy soft close toilet seat covers from Nawala broමුලින්ම හැමෝටම සුභ නව වසරක් වේවා...!
ටොයිලට් එකේ සුදු පාට සීට් එකක් (Soft Close) තියෙන්නේ මේක ජරා පාට වෙලා බන් clean කලාට වැඩක් නෑ..මේකක් කියක් වගේ වේවිද නැත්නම් සුදු පාට spary එකක් ගහනවද කියල බැලුවේ.....