1. downx

    sl-stun.com HELP

    මේ site එකේ Register වෙන්නේ නෑනේ..මොකද සින් එක ??
  2. downx

    Shirley waijayantha with sunflower album

    මචන්ලා මට ෂර්ලි ගේ සන්ෆ්ලවර් album 1 & 2 හොයල දෙන්න පුලුවන්ද ?? 320kbps Up කරන්න පුලුවන්ද ???
  3. downx

    Bell 4g with 1 year

    Mama dan 1 yr wage lanka bell use karanwa Starter Package eka... 950 + Tax 55GB ... Dan mata ELIGIBLE LOYALTY FREE QUOTA 5 GB hambuna Eka use wenne ape normal DATA iwara unamada ??
  4. downx

    $$ Redmi Note 8 $$

    මේ phone එක කොහොමද ?? ගන්න කියල බැලුවේ .... Camera Quality නම් youtube බැලුව..... Slow Motion Quality කොහොමද ??
  5. downx

    Kutools 18 Activate

    මචන්ලා Kutools 18 හරි අලුත් එකක activate එකක් හොයාගන්න තියේද
  6. downx

    Dual Flush Tank HELP

    මචන්ලා flush ටැංකිය over flow වෙනවා බන් ... මොකද කරන්න පුළුවන් ....ඔය left side එකේ item එකේ රොඩු බ්ලොක් වෙලා සුද්ද කලා . ඊට පස්සේ තමයි ඔය වැඩේ වෙන්නේ ???
  7. downx

    Singer TV Service MODE

    machanla Normal Singer TV service mode ganna hati danna kenek innawada ????
  8. downx

    Highway HELP

    මචන්ලා highway එකේ Entrance & Exit පිලිවෙලින් map එකක් හරි ලිස්ට් එකක් නැද්ද ????
  9. downx

    Car Tyre Wanted

    මචන්ලා මගේ car එකට අලුත් tyre 2ක් අඩුවට ගන්න ඕනි...කවුරු හරි ඉන්නවා නම් PM කරන්න...175 x 70 x 14
  10. downx

    Car Tyre Wanted 175 x 70 x 14 (used)

    මචන්ලා 175 x 70 x 14 ටයර් use කරපුවා නැද්ද හොයා ගන්න.අලුත් ඒවා දාන්නේ නැහැ වැඩිය දුවන්නේ නැති නිසා . 110 CAR එකකට දාන්න ... 2ක් වගේ ගන්න ඕනි.. මම හෝමාගම
  11. downx

    diabetes vs sugar

    Machanla diabetes tiyena ayata sugar wenuwata use karana parmacy eken ganna suger free sugar kata monada ?? Ewa awulak ndda ??
  12. downx

    UBER + ALTO

    මචන්ලා UBER alto දුවන අය ඉන්නවද ?? කොහොමද income එක ?? Weekly වගේ ??
  13. downx

    Nokia 2.2 want Buy

    මචන් nokia 2.2 ෆෝන් 10ක් වගේ ගන්න ඕනි 16GB Credit ගන්න ඕනි.... අපේ හෝමාගම ඔෆිස් එකට ගෙන්න ගන්නත් ඕනි..පුළුවන් place එකක් තියේ නම් PM කරන්න
  14. downx

    Dialog Tv Channel Active

    Machanla mama BBC EARTH CH.57 app eken active kala.dan 24 hrs wage thama wada naha.. channel ekata giyama pay karala ganna kiyala enawa.E16-4 thmai tiyenne.2 parak custom care kiwaa hari giye naha.mkda karanne???
  15. downx

    Virus HELP

    මචන්ලා PC එකට virus එකක් ඇවිත්...Files .prandel කියල වෙනස් වෙලා.මේවා Decript කරන පුලුවන්ද ???
  16. downx

    WijeyaGraphics Course

    machanla job eka karana gaman part time graphic part ekak freelance karanna baluwe.wijaya eke Graphic Designing + Creative Designing kaloth athida ????
  17. downx

    Office 365 Activate HELP

    මචන් ලැප් එක Win 10... Office තිබ්බා.try කලා active කරන්න.එකක්වත් හරි ගියේ නැහැ...Office 365 1808 කියල තමයි වැටෙන්නේ.. හොද activator එකක් තියේ ද ???
  18. downx

    Samsung Galaxy S8 Screen HELP

    machanla mage S8 eke glass eka tikak crack wela..phone display kisima aulak naha..uda glass eka witarak danna puluwanda ?? Hoda place 1k tiyeda??
  19. downx

    Core i3 Sticker

    මචන්ලා මේ වගේ i3 ස්ටිකර් එකක් හොයා ගන්න තියේද මචන්...අලුත් casing එකක් දැම්මා.. තියේ නම් pm කරන්න
  20. downx

    Car Headlight Cleaning HELP

    මචන්ලා කාර් එකේ හෙඩ් ලයිට් ඩාර්ක් / කහ වගේ වෙලා.. මේවා ක්ලින් කරන තැනක් දන්නවද ??? මම හෝමාගම ....... සුද්ද කරලා LED ලයිට් දෙකක් දාන්න බැලුවේ.....

    No contents