මචන්ලා flush ටැංකිය over flow වෙනවා බන් ... මොකද කරන්න පුළුවන් ....ඔය left side එකේ item එකේ රොඩු බ්ලොක් වෙලා සුද්ද කලා . ඊට පස්සේ තමයි ඔය වැඩේ වෙන්නේ ???