1. downx

    Ahinsakawi.....

    Machan me song eke mean mokakda ???
  2. downx

    CIMA Exam

    මචන් මේ ලග cima exam තියන්න තිබ්බද ? එක cancel උනාද ? ආයේ තියෙන date එකක් නැද්ද ? පොඩි sup එකක් දෙන්න
  3. downx

    Mobitel Detail Bill

    මචන් මොබිටෙල් postpaid co-op කනෙක්ශන් පාවිච්චි කරන අය කවුද ඉන්නේ ?? bill එක නැතුව මොබිටෙල් site එකට ලොග් උනාම Dialog වල වගේ Detail Bill එක බලා ගන්න පුලුවන්ද ?? app එකෙත් නොර්මල් usage එක තමයි එන්නේ ......
  4. downx

    Birth Time HELP

    මචන්ලා දන්නේ නැති නිසයි අහන්නේ .. දන්න තරමට birth certificate එකේ උපන් වෙලාව දාන්නේ නැ නේද ?? ID number එකෙන් ඕක හොයා ගන්න බැරි ද ??
  5. downx

    Sampath Bank American Express® Everyday Credit Card

    මේක පාවිච්චි කරන අය ඉන්නවද ??? Fuel වලට 1000/- cash back හම්බ වෙනවද ?? Anytime ද පලවෙනි පාර විතරද ??
  6. downx

    samsung A20 SMS Problem

    මචන් මේකේ දිග sms කලින් යැව්වා දැන් MMS වලට මාරු වෙනවා.මේක හදා ගන්න කොහොමද ??
  7. downx

    Samsung J7 Nxt Help

    මචන් මේක Reset වෙලා දැන් FRP Bypass කරන්න ඕනි... මම Google Acc Manager 6.0.1 දාල Quick Shortcut maker එකෙන් මගේ acc එක add කරන්න ගියාම force close වෙනවා... මේක bypass කරන්න ලේසි apk එකක් තියේ නම් දෙන්න ...... Flash නොකර බැලුවේ... OS Android 7.0
  8. downx

    Android Car Stereo HELP

    මචන් මේ වගේ Android Car Stereo එකක් pettah වලින් ගත්ත.කිසි අවුලක් නම් නැ.... 6 month warranty සීන් එක Radio එක දිගටම තියෙන්නේ නැ.. හිටපු ගමන් ඇහෙන්නේ නැතුව ගිහින් ආයේ එනවා ... antenna එකත් pettah වලින් ගත්තේ 350 වගේ .. අර රෙඩ් light පත්තු වෙන glass එකේ අලවන එකක්.. එකේ අවුලක් ද දන්නේ නැ... හොද...
  9. downx

    America's got Talent

    මචන්ලා මම ඉස්සර america's got talent බලනවා.. දැන් tv එකේ යන්නේ නැද්ද ?? යන වෙලාවක් channel එකක් දන්නවා නම් දාන්න.. මම dialog tv බලන්නේ .. කලින් Colors infinity / AXN ගියා ....
  10. downx

    Windows 10 HELP

    මචං මේක මගේ යාලුවෙක්ගෙ Hp ලැප් එකක්.. ඕන කලාම මෙහෙමයි එන්නේ... Windows Single Language OS එක ... නෙට් එකෙන් pro කරන්න key දාල update කළත් මේ විදිහයි ... os එක change වෙන්නෙත් නෑ ... මොකද කරන්න පුළුවන් ??
  11. downx

    Android Amplifier App .......

    මචං මගේ Android Car Setup එකට මේ වගේ sound app එකක් හොයා දෙන්න ..... OS Android 9.0 Loud / Bass තිබ්බත් ඇති.....
  12. downx

    LG tv backlight HELP

    මචන් මගේ 32'' tv එකේ backlight මාරු කරන්න වෙලා තියෙන්නේ... අවු.5ක් එලටම අවිලක් නැතුව බැලුව.... LG service center වලින් LG Original backlight ගන්න බැරිද ?? pettah වල නම් අඩුවට තියෙනවා.. හොද එකක් දාගන්න බැලුවේ...
  13. downx

    LOLC Saving

    මචන් LOLC එකේ අවු 3 / 5 වගේ save කලාම ඒ වගේ ඩබල් ගන්න පුළුවං කියනවා .. එක මොකක්ද ? මමත් හරියට සින් එක දන්නේ නැ ....
  14. downx

    Camscanner Pro Full APK

    මෙන්න Doc scan කරන්න පට්ට app එකක් .... quality scan වෙනවා ... දාල බලන්න.... http://www.mediafire.com/file/ety1vpreh6u82t5/CamScanner-Phone-PDF-Creator-v5.13.rar/file
  15. downx

    Me Girl name mokakda ?

    meya insta name mokakda ??
  16. downx

    Car Setup with Reverse Camera

    මචන් 110 කාර් එකකට car setup එකක් හයි කරගන්න ඕනි.ඉක්මන් එකේ දැක්කා KW වගේ brand 10,000 වගේ ඉදන් තියෙනවා.මේවා use කරන අය ඉන්නවද ? Screen Quality / Touch / Support File Format (MP4) එහෙම කොහොමද ? දන්න හොද තැන් තියෙනවද හයි කර ගන්න.... pettah වල අඩු ද ?
  17. downx

    STK equivalent HELP

    මචන් SRT - W6754 වෙනුවට W6554 දාන්න පුලුවන්ද ???? හොද equivalent හොයන්න sites මොනවද
  18. downx

    WinRAR Lifetime Activation

    WinRAR සදහටම ඇක්ටිව් කරගන්න පොඩි trick එකක් .... මේ file එක C:\Program Files (x86)\WinRAR වලට දාන්න.. 1 sec active වෙනවා.. https://we.tl/t-joFgvWoelv
  19. downx

    Mobitel 4G Signal (Godagama)

    Machan godagama (homagama) awata Mobitel 4g router pawichchi karana aya innawada ? SPEED kohomada ? RENTAL ? SIGNAL ?
  20. downx

    Web cam driver Help

    මචන් මේ වෙබ් කැම් එකේ drivers හොයල දෙන්න ....

    No contents