උද්ඝෝෂණ කලාම හම්බවෙන දේ !

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,385
    75,019
    113
    ඔහොම කලාම හම්බෙන්නෙ මොකක් කියලද හිතන්නෙ?
    Eka ekata eka eka scene tiyenne. Owain athatama yamak labaganna hadana un inawa. Eg: Teachers

    Itapase owain godayanna hadana hukanalla inawa, eg: SJB wage un. Owa hamadaama ohoma tama. Opposition ekey innakota athal, gov ekey innakota anayak.
     
    • Like
    Reactions: NushenD

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    නොකලොත් මොකද වෙන්නේ?
    මොකවත් නෑ... ඕක් කලා කියල ප්‍රස්නයක් අලුතෙන් හැදුනොත් ඇරෙන්න, විසඳෙන දෙයක් නෑ. ඒකමයි, මේ වෙලාවෙ වැටුප් වැඩි වික්ම් ඉල්ලන උන් ඒ ගැන් සතුටු වෙන්නෙත් නෑ වැඩි කාලයක්. ප්‍රශ්න ගොඩක් උඩින් බලය ලබාගන්න එකේ වාසියක් තියෙනව, MCC, ECTA, SEPA, UNHRC , IMF කොන්දේසි විරහිතව කැමති වෙන්න පුළුවන්... ලොකු පොරොන්දු ප්‍රමාණයක් මාකට් කරන්න පුළුවන් ඡන්දෙකදි. ඔය එකකින් වත් ඇත්ත ප්‍රශ්න වලට විසඳුමක් ලැබෙන්නෙ නෑ. ප්‍රශ්න ගොඩක් එක්ක පාලනය කරන එකෙත් වාසියක් තියෙනව, හැබැයි කෙටිකාලීන... මොකද ඕනෙම දෙයක් ඇත්තටම තියෙන ලොකු ප්‍රශ්නෙකින් කවර් කරන්න පුළුවන් නෙ. හැබැයි මේකම, පාරාවලල්ලක් වෙන අවධානමක් තියෙනවා.
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    උද්ඝෝෂණ කලත් නොකලත් පීඩනය මිනිස්සුන්ට ලැබෙනවා ඒක නවත්තන්න බෑ.
    ඒක නවත්තන්න හිතලා තමයි උද්ඝෝෂණ කරන්නේ.
    ඒකෙන් වෙන්නෙ මේ කොරෝනා අස්සෙ ආණ්ඩුවට තමන්ගෙ වැරදි වහගන්න අවස්ථා හදලා දෙනව.
    මුන් එකෙක් වත් උද්ඝෝෂණ කරන්නේ සද්භාවයෙන් නෙමෙයි.
    යටිකූට්ටු දේශපාලන අරමුණු තියෙනව.
    මතකනේ අර යහපාලන ආණ්ඩුවෙන් පෙට්‍රල් මිල වැඩි කරාම සුනාමි හොරා බයිසිකල් පැදගෙන පාර්ලිමෙන්තු ආවා.
    දැන් සජබේ එවුන් කරන්නෙ ඒ වැඩේට රිටර්න් එක දෙන එක.
    මේව ප්ලෑනඩ් ඩ්‍රාමා, අසරණ මිනිස්සු හැමපැත්තෙන්ම තැලෙනව. කරන්න දෙයක් නෑ මෝඩයොන්ට බලය දුන්නා නම් දැන් විදවන්න තියෙන්නෙ.
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ලංකාවේ විතරයිනේ උද්ගෝෂණ කරන්නේ :rofl:
    කොවිඩ් ලෝකෙ රටවල් වල තත්වෙ ඩේලි බලන එකෙක් දන්නවා, රටවල් ඇරලා කට්ටිය ආතල් ගත්ත්ම, අනවශ්‍ය සංදර්ශන, කැරලි කෝලාහල වල අතුරුඵලයක් විදිහට වසංගතය අඩපණ කරන එක ආයෙම මුළ ඉඳලම පටන් ගන්න වෙනව...
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,470
    1
    32,168
    113
    - උඩරට -
    ඔහොම කලාම හම්බෙන්නෙ මොකක් කියලද හිතන්නෙ?
    මිනිස්සුන්ට බත් එකයි අරක්කු කාලයි සෙට් වෙනවා 🤣
    කොරෝනා ඉක්මනට පැතිරෙනවා
    රට වහනවා
    රජය අකර්මණ්‍ය වෙනවා
    සජියා ජනාධිපති වෙනවා 🤣

    කොහොමද ටිකිරි මොලේ 🤣
     
    • Haha
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,750
    113
    එකමත් එක රටක
    උද්ගෝෂණ කරාම දෙයක් වෙන නිසා තමයි ආණ්ඩු ඒවා නවත්තල දාන්න බලන්නේ පුලුවන් තරම්.
    උද්ගෝෂණ,විරෝධය කියන්නේ බෝවෙන දෙයක් පාලනය කරේ නැත්නම්. :rofl:
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,340
    100,196
    113
    අපිට කොරෝන හම්බ වෙනව. ආණ්ඩුවට තෙල් නැති වෙලාවෙ මරු පල්ලම. මේක පිටින් දාල රට වහගන්න
     
    • Love
    Reactions: Tanto

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැස්සෙන් නාල බස් එකේ යද්දි , අරක්කු කාලයි බත් පැකට් එකකුයි ලැබෙනව එච්චර තමයි..🤭🤭🤭

    නාකි උන්දලට හෙට අනිද්ද වෙද්දි නියුමෝනියාව කොවිඩ් වගේ හැදිල සෙත්තපෝච්චි වෙන්ඩත් අවස්තාව ලැබෙයි..
     
    • Haha
    Reactions: N.H Shadow

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,340
    100,196
    113
    වැස්සෙන් නාල බස් එකේ යද්දි , අරක්කු කාලයි බත් පැකට් එකකුයි ලැබෙනව එච්චර තමයි..🤭🤭🤭
    දැන් සීනි කිලෝ එකක් හරි පිටි පැකට් එකක් හරිවත් දෙනව ඇති බන් ඒ කාලෙ කාලටයි බත් පැකට එකටයි උබල ගියාට දැන් මිනිස්සුන්ට ඇත්තටම අමාරුයිනෙ.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    JVP එකට කඩෙන චන්ද නවතා ගැනීමට කරන අසාර්ථක වෑයමක්
     
    • Haha
    Reactions: erozan

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    පොලිz කාරයෝ කියනේ ජංගි ගහන කාන්තාවන්ට වඩා ලියන් ,
    දුර්වලයින්ට පහර දෙන පනුවන් වැනි අපාගත සත්ව විශේෂයක් කියල හිතන් ඉන්නකෝ.

    මම නම් පොලිසියේ එකා හරි උනත් සාක්ෂි දෙන්නේ අනික් පෙත්තට. හේතුව තමයි ඉතින් උද කියපු හේතුව.
    පණුවා ට කව්රු වත් කෙමති නැහැ. උව නැති කරලා දන්නම්යි හදන්නේ.

    පොලිසිය එක්ක වලි නම් දා ගන්නේ නැහැ, එත් සාක්ෂි personal විදිහට දීල තියනව. පොලිසියේ එකෙක් helmet එකින් ගහන
    video එකක් මම judge ට personal meet වෙලා දුන්න. ඌ දැන් ඉන්නේ හිරේ, උන්ගේ පොඩි දුව ගණිකාවක්
    බඩුවක් වෙලා දැන්
    ඒ පැත්තේ.
    ගහන්නේ නම් නැහැ Blow job එකක් එක්ක night එකක් ගැහුවා මිසක.
     
    Last edited:

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    වැස්සෙන් නාල බස් එකේ යද්දි , අරක්කු කාලයි බත් පැකට් එකකුයි ලැබෙනව එච්චර තමයි..🤭🤭🤭

    නාකි උන්දලට හෙට අනිද්ද වෙද්දි නියුමෝනියාව කොවිඩ් වගේ හැදිල සෙත්තපෝච්චි වෙන්ඩත් අවස්තාව ලැබෙයි..
    රාජපක්ෂලත් විපක්ෂේ ඉන්නකොට අරක්කු කාලයි බත් පැකට් එකකුයි දීල තමා බස් වල ගෙන්නුවේ 🤭🤭🤭🤭