ඔෆිස් ගොසිප්..

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo

    උඹලගෙ ඔෆිස් වල රස කතා, ආතල් ස්ටෝරි මේකෙ දාමු.
    මම පටන් ගන්නම් මම වැඩ කරපු තැනක කතාවකින්...

    මේක රටේ නම ගිය කොම්පැණියක උනේ.. නම කියන එක හරි නෑ... ඒත් සිද්ධිය දන්න අය මේක අඳුරගනී....:rolleyes:

    ඔන්න මේ ඔෆිස් එකේ මානව සම්පත් එකේ හිටියා චබී සුදු ඇන්ටෙක්. ඇන්ටා පාර කියන්නෙ, මේකිට බබෙක් ඉන්නවා ඉස්කෝලෙ යන. මේකිගෙ කතාව, හිනාව, ඇඟපත එහෙම දැකලා කොල්ලො හෙන කික් එකේ හිටියෙ... හම්මේ එකපාරක් මේකට **** කියලා මේකි ලඟින් යනකල් ඉඳලා හැරිලා බලලා කියපු උන් අම්බානක හිටියා.

    ඔන්න දවසක්, මේකි කලින් ගියා හදිස්සියක් කියල. පහුවදා ආරන්චි උනා අම්මා අන්ත්‍රාවෙලා කියලා. ඉතින් අපිත් දුක් වෙවී හිටියා. මම දවල් කෑමට යන්න එළියට බහිනකොට ත්‍රීවීලර් එකක් බ්‍රාස් ගාලා නතර කරපු සද්දෙට බැලුවා මොකෝ කියල. තඩි කලු ගෑනියෙක් ඒකෙන් බැහැලා ඔෆිස් එකට දුවනවා. ත්‍රීවීල් එකෙත් කවුරු හරි හිටියා.. මෙන්න මඟට ගිය ගෑනි ආයෙම මොකද්දෝ කියාගෙන එනවා. බලපුවහම මේ අර මානවී... ඒකි මෙච්චර දවස් මේකප් එකකින් අපි රවට්ටලා කියල දැනගත්තෙ එදා... හුඟ දෙනෙක්ට අඳුර ගන්න බැරිවෙලා, පස්සෙ ඔෆිස් එකටම චාටර්. මම නම් වැඩකට ගියොත් මිසක් ඒකි දිහා බලලා නෑ අස් වෙනකල්... ඊයා.
     
    • Like
    Reactions: priyade and Roxxx

    Ganjakollaa1

    Well-known member
  • Dec 11, 2018
    1,271
    552
    113
    මේක උනේ ඊයේ හවස ගෙදර යන්න හදනකොට මට එහා පැත්තේ ඉන්න එකාට :)
    අපිට ඔෆිස් එකෙන් දීල තියෙනවනේ ලැප්ටොප්. ඉතින් ඕක හවස වැඩ ඇරිලා ගෙදර අරන් යනවා බැග්එකේ දාගෙන. එයේ මට එහා පැත්තේ එකාට කරුමෙට තව එකෙක්ගේ ලැපක් ගෙදර අරන් යන්න ඕන ඒ මනුස්සය වෙන කොහෙද යනවා කියල. හැබැයි බැග්එක දුන්නේ නෑ එකේ වෙන බඩු තියෙනවා කියල.
    ඔන්න ඉතින් හවස අපේ පොර උගේ ලැප දාගත්ත බැග් එකට. ඊට පස්සේ අනිත් ලැප ගත්ත අතට. අරන් දැන් බනිනවා. මට දැන් මේ මගුලත් උස්සන් ගෙදර යන්න වෙන්නේ කියලා. උගේ ලැප තියෙන බැග් එක කරට දාගත්තා. අනිත් ලැප ගත්ත අතට. දැන් පොර යන්න හදනවා.
    මං ඉතින් බල ඉදල ඇහුවා උබට ඕක ඔය කරේ එල්ලන් ඉන්න බැග් එකේ දාගන්න බැරිද කියල...

    "අහ්හ්...ඔව්නේ...." ඔන්න උත්තරේ....
    හවස ගෙදර යන්න ඕනේ උනාම ඉතින් අපිට ලෝකේ තියෙන ඔක්කොම අමතක වෙනවනේ.
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    එයයි අත්දැකීම

    ඔන්න අහපල්ලා කොල්ලන්ගේ හැටි (වදින්නට පෙර සහා පසු) , ඔන්න මචනලා මමත් අපොස උ/පෙ එවර වෙච්ච ගමන් ගෙදෙට්ට බරක් වෙන්න හොද නැති නිසා කොළඹ රස්සාවකට ගියා …මන් හිතන්නේ 2012 වෙන්න ඕනි. මම එම ආයතනයට සම්බන්ධ වෙනකොට මට හිතුනේ ඒක හොද රෙස්පා තැනක් කියලා ... ඇයි බන් උන් තනිකර ඩීල් කරන්නේ කොලොබ නම් ගම් ගිය සිපිරි රත්‍රන් කඩවල් වලින් මමත් ඉතින් පොඩ්ඩ පොඩ්ඩක් වැඩ එහෙම ඉගෙන ගන්න කොට ඔෆිඉසියේ ඉන්න කොල්ලෝ ටිකත් ටක් ගාල සෙට් උනා,ඔතනින් එකෙක් ඉන්නවා දුලාන් කියල පට්ට නියම චරිතේ හොදයි ජෝක් එකක් එහෙම කරලා අතල් එකේ ඉන්නවා ,හැබැයි එතනින් තව එකෙක් ඉන්නවා ඌව නං හරියන්නේ නැ උගේ නම සංජීව,මට වැඩ උගන්නන අක්කගේ නම සංජීවනී (හෝව් හෝව් එචර හොද කැල්ලක් නෙමෙයි බන්).
    දැන් කියන්නන්කෝ කතාව
    මෙන්න මෙකී මචන්ලා සීන් එක------------------------
    සතියක් දෙකක් ඇති මම රස්සාවට ඇවිල්ලා, කොහොම කොහොම හරි සතිය එවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දී (බ්‍රහස්පතින්දා) වගේ දවසක බොසා කිව්වා කොල්ලනේ සෙනසුරාදා ඔක්කොම කොම්පැනි ටික එකතු වෙලා Wet Water (ජා - ඇළ) පාර්ටි එකක් දානවා ඕගොල්ලොත් යන්න කියලා. කිරි අප්පොට බල්ලෝ පැනපි කිව්වලු. පටියක් කිව්වහම කව්ද බන් බෑ කියන්නේ නිකන් හම්බ වෙනවනන් ඕනි මගුලක් ...ඊට පස්සේ ගෙදර ගියාම තමයි මටත් මීටර් උනේ උනේ ඔක්කොම කොම්පන්ය් වල බෝසලා ටිකත් එන්න පුළුවන් නේද කියල.කොහොමෙන් කොහොමෙන් හරි සිකුරාදා දවසත් එවර කරලා සේනුරදා උදේනම නැගිටලා පට්ට T-Shirt එකක් දාල ගියා ,යද්දිත් වැඩ පටන් අරගෙන කට්ටියම එකසිය ගානට stella වෙලා ඔක්කොම නාකි හැත්ත එක කැල්ලක් නැ (මටම එපා උනා බොලව්),හැබැයි බන් උබලට කියන්න ඔක්කොම uncle ල සෙට් එක බෙල්ලට අතට ද ගෙන ඉන්න රත්‍රන් දැක්කම මට නං හිතුනේ යකෝ මුන් නාකි උනාට හෙන සල්ලි ගස් නේ කියලා (මටත් ඒ වෙලාවේ හිතුනේ එකෙක් හරි කොටු කොරගෙන උගේ කෙලිපොද්ද අල්ල ගන්න,,ඇයි බන් සල්ලිනෙ)
    ඔන්න මචන්ලා බෝතල් ටිකයි බයිට් ටිකයි දැක්ක අපේ යක්කු දෙන්නටත් දොළ දුක හදුනා ඕල්ඩ් කේග් එකක් බඩ කුරුවෙන්න බොන්න, මචන්ලා උබලට කියන්න දෙවියන්ගේ පිහිටෙන් මට බොන්න ඒ හැටි ආසාවක් නැ (තිබ්බත් ඉතින් මේ වගේ තැනක බීල චාටර් වෙන්න පුළුවන්ද )මගේ යාලුවෝ දෙන්න ඉස්සෙලම කරේ table වලට යන කොල්ලව අල්ලාගෙන උට butter ටිකක් ගලා උව fit කර ගත්ත එක.මටත් meter නැ මේ මොන වෙන්න යනවද කියල. විනාඩි 10 කට විතර පස්සේ මෙන්න බොලේ අර table වලට යන මල්ලි හෙන බෝතලයක් අරන් අපේ table එකේ තියල ගියා මේක දැකපු දුලාගෙයි සංජුවගෙයි අස් දෙක පොල් ගෙඩි දෙකක් විතර වෙලා ........මේ යක්කු එචර බොන්න පෙරේතයි.පටන් ගත්ත මචන්ලා දෙන්න සාගතේට අහුවෙලා වගේ . දැන් ඉතින් අව්ලක් නෑ වැඩේ නැගල යනවා අපේ office එකේ පරණ කතා කියනවා හිනා වෙනවා ජාති ගොඩයි. මාත් ඉතින් sandy වලට අරන් ආපු sprite එකක් බිබී හිටියේ ඔහොම පය බාගයක් යන කොට දුලා ට වැඩි වගේ මට තේරුණා. මචන්ලා එත් ඉතින් මුකුත් කියනන්ත් බැනේ ,සන්ජුවා ගානට හිටියආ.පස්සේ මචන්ලා අපි කන්න කියලා ගියා මම ටක් ගාල ගිහිල්ල මනුස්සය වගේ බෙදාගෙන අපහු හිටපු table එකටම ඇවිල්ලා කන්න කියලා ගත්ත විතරයි මිනිස්සුන්ගේ පොඩි කසු කුසුවක් ඇහෙන්න ගත්තා.මතත් line එකේ හැරිලා බැලුවා අපේ එවන් දෙන්නා වත් ද කියලා ඉලව්වයි අර මෝඩ ජෝඩුව එක බත් පිගානට මැරෙන්න හදනවා කියහන්කෝ.මිනිස්සු මන් දිහත් බලනවා (තත්වය සෝචනීයයි පින්වතුනි,උබලා මන් ඉන්න තැන හිටියනං...)
    මෙහෙමයි මචන්ලා සීන් එක ජ-එල wetwater එකේ hut ඔක්කොම එළියේ .කෑම buffet හැබැයි රෙස්ටුරන්ට් එක ඇතුලේ ඉතින් මචන් එතනට අපි යන්න ඕනි පිට්ටනියක් මැදින් (පොඩි එකක් බන්),
    අපහු සීන් එකට enter වෙමු
    මම මචන් අපහු බලන කොට සන්ජුවා බත් එක බෙදාගෙන පිට්ටනිය මැදින් එනවා අපේ table එකට මනුස්සයෙක් වගේ ,අර පොල් බූරුවා බුෆ්ෆෙට් එකේ ඉදන් තිත්ත කුණුහරපෙන් කෑගහනවා මෙන්න මෙහම ලොකු හන්ද කුත් අතේ තියාගෙන
    -හු***තෝ මෙහෙ වරෙන් ,fruit salad ගෙන පලයන් යකෝ...., ඇ බෝල වෙස88ගෙ පුතෝ..... මෙව්වා කන්නේ නැද්ද යකොව්????(මෙහෙම නෙමෙයි loud speaker දාල වගේ මුළු ගමටම අහන්න)

    ඒ අස්සේ උගේ අතේ තේ බොන හැන්දකින් අන්නාසි කැල්ලක් අරගෙන පස්සෙන් එනවා බන් අරුට බැන බැන (කොහොමද පින්වතුනි තත්වේ)

    මගේ card ඔක්කොම කුඩේ කුඩු,අදත් අපිව දැක්කම කියන්නේ අනිත් එව්වෝ ආ මේ fruit salad company එකේ කට්ටියනේ කියලා...

    පහුවෙනිදා වැඩට ගියා office එකේ හ්ම්ම්ම් නැ බන්, සංජීවය මගේ මුණ දිහා බලනවා මම දුලනයගේ මුණ දිහා බලනවා.

    ඔය හරියෙම තවත් නියමෙට අනාගත්ත සීන් එකක් තියෙනවා , මම උබලට මේකේ රෙප්ල්යි බලලා දාන්නකෝ

    meka mama wena thread ekakath damma!!!!

    ekekwath rep wath denne nane banz , epa wenawa sahooooo
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,390
    113
    Man eka parak hitapu company eke hr head interview iwara wela bathroom ekata gihin athe gahana scene ekak IT ekata mattu una.inside cam ekak male toilet side ekata tikak focus karala tiyenne,bathroom wala uda open.mattu una kiyanne IT eke un tama pennuwe un tama cam eka focus karala tiyenne.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,822
    113
    අදාල නෑනේ

    Rep :lol::lol:
    Anith ekath dapan
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    මම මචන් අපහු බලන කොට සන්ජුවා බත් එක බෙදාගෙන පිට්ටනිය මැදින් එනවා අපේ table එකට මනුස්සයෙක් වගේ ,අර පොල් බූරුවා බුෆ්ෆෙට් එකේ ඉදන් තිත්ත කුණුහරපෙන් කෑගහනවා මෙන්න මෙහම ලොකු හන්ද කුත් අතේ තියාගෙන
    -හු***තෝ මෙහෙ වරෙන් ,fruit salad ගෙන පලයන් යකෝ...., ඇ බෝල වෙස88ගෙ පුතෝ..... මෙව්වා කන්නේ නැද්ද යකොව්????(මෙහෙම නෙමෙයි loud speaker දාල වගේ මුළු ගමටම අහන්න)

    ඒ අස්සේ උගේ අතේ තේ බොන හැන්දකින් අන්නාසි කැල්ලක් අරගෙන පස්සෙන් එනවා බන් අරුට බැන බැන (කොහොමද පින්වතුනි තත්වේ)

    පහුවෙනිදා වැඩට ගියා office එකේ හ්ම්ම්ම් නැ බන්, සංජීවය මගේ මුණ දිහා බලනවා මම දුලනයගේ මුණ දිහා බලනවා.

    අම්බෝ :rofl::rofl::rofl:
     
    පට්ට චාටර්
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    ප්‍රයිවට් කම්පනි එකක වැඩකරා වයස විසිඑකේදි එතන අනිත් උන් ඔක්කොම මට වඩා වැඩිමල්. ආපු මුල් කාලේ කට්ටිය මාව කඩේ යවන එක පුරුද්දක් කරගෙන තිබුනා. දවසක් හවස යැව්වා රෝල්ස් අරන් එන්න.

    මං ගියා. කඩේ රෝල්ස් නෑ තිබුනෙ වියන් රෝල් විතරයි. හිස් අතින් ගියත් ආපහු එන්න වෙනනිසා මං ගත්තා කෝල් එකක්. ඔෆිස් ලයින්එකේ නම්බරේ විතරයි මං ගාව තිබුනේ. රිසෙප්ෂන් එකේ නිපුනි අක්කා ආන්සර් කරා කස්ටමර් කෙනෙක් කියලා හිතලා.

    හෙලෝ දිස් ඊස් නිපුනි ෆ්‍රොම් ### ප්‍රයිවයිට් ලිමිටඩ්. හව් මේ අයි හෙල්ප් යූ?

    හෙලෝ අක්කෙ! රෝල්ස් නෑනෙ. වියන් රෝල් විතරයි තියෙන්නේ. මොකද කරන්නේ?
     
    Nipuni ko dan ?
     
    Elite x

    Well-known member
  • Sep 14, 2015
    384
    251
    63
    28
    රජරට
    secdevil.com
    මෙන්න බොසාලා.....

    මමත් A/l දෙවෙනි පාර ලියලා (ඒ කියන්නෙ 2017 A/l) ගියා ගාර්මට් 1 වැඩට. මහන්න නෙවෙයි චෙක් කොරන්න. ඉතින් අවුලක් නැතිව Training එකේ සති දෙකක් විතර ඉදලා වැඩට බැස්සා. අවුලක් නෑ වැඩ අමාරුත් නෑ. හැබැයි ඒ තැන හිටියෙ තවත් සති දෙකයි. ඊට පස්සෙ මාව වෙන ලයින් එකකට දැම්මා. අවුලක් නැතිව ඒතනත් Shape එකේ වැඩ ටික කලා. ඒතනට මම යන්න කලින් හිටියෙ නංගි කෙනෙක්. (කවුදෝ එකෙක් වැඩ ගත්ත එකක්) ඒ නංගිව වෙන ලයින් එකකට දැම්මා.

    එතන තව අක්කා කෙනෙකුත් හිටියා. අපේ බොස් විදිහට හිටියෙ තිලක් කියලා නාකි ඩයල් 1ක්. හෙන කුකුළා. අක්කයි මමයි වැඩ ටික කරගෙන ගියා. සර් කාරයා නිතරම වගේ අපේ ලයින් 1මයි හිටියෙ. (ලයින් 7ක් බලන්න තිබ්බා උට)

    දවසක් Lunch එක වෙලාවෙදි මූව මට සෙට් උනා. මූ මගෙන් ඇහුවා වැඩ අවුලක් නෑ නේද කියලා. මම ඉතින් Shape වෙන්න අවුලක් නෑ කිව්වා.

    ඊට පස්සෙ සර් අහනවා උබව මම එතනට දැම්මෙ ඇයි කියලා දන්නවද?

    මම නෑ සර් ඇයි? කියලා කිව්වා.

    කොල්ලන්ටනෙ බං කොල්ලන්ගෙ ඒවා තේරෙන්නෙ. ඒ නිසා තමයි උබව එතනට දැම්මෙ. කිව්වා

    මම ඇහුවා ඒ කිව්වෙ සර් කියලා.

    (ඌ කොල්ලා කියාගත්තට 55+ වගේ වෙන්න ඔ්නෙ.)

    උබ ඔය ලයින් එකට එද්දි එතන හිටපු නංගිව මතකද?

    මම ඔව් කිව්වා.

    ඒ මගේ නංගිගෙ දුව බං.

    ඇත්තමද සර්? මම දැනගෙන හිටියෙ නෑනෙ.

    උබව මම එතනට දැම්මෙ අර ද##ව ලයින් කරගන්න ලේසි වෙන්න බං. අරකි හිටියම බෑනෙ වැඩේ කරගන්න.

    ආ ඒකද සර්! කියලා මම Shape උනා.

    පේනවනෙ ඉතින් සර්ලගෙ තරම.

    තව හොද හොද සීන් උනා ඒක ඇතුලෙදිනම්. මාස 4ක් හිටියට, අවුරුදු 4ක දේවල් වගේ. Rep වැටෙන විදිහට දාන්නම් අනිත් ඒවත්.