හැමදාම "අභිමානවත්", "ප්‍රෞඪ" අපේ නිදහස ගැන අපි හැම පෙබරවාරියෙම කතා කරනවා. ඇත්තටම අපි නිදහස්ද?
ඒ ගැන හදපු තත්පර 338 ක අදහසක් තියෙන පොඩි video එකක්.. අහලා බලන්න. ඇත්ත කියලා හිතෙනවා නම් share කරන්නත් අමතක කරන්න එපා :-)
"බෙදා වෙන්කල පොළොවක් මත නොව
සීමා මායිම් බිඳ හල අහසක් යට එක්වෙමු..."
-...