නිදහසාවලෝකනය

slmerc7

Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    හැමදාම "අභිමානවත්", "ප්‍රෞඪ" අපේ නිදහස ගැන අපි හැම පෙබරවාරියෙම කතා කරනවා. ඇත්තටම අපි නිදහස්ද?

    ඒ ගැන හදපු තත්පර 338 ක අදහසක් තියෙන පොඩි video එකක්.. අහලා බලන්න. ඇත්ත කියලා හිතෙනවා නම් share කරන්නත් අමතක කරන්න එපා :-)




    "බෙදා වෙන්කල පොළොවක් මත නොව
    සීමා මායිම් බිඳ හල අහසක් යට එක්වෙමු..."

    - නිදහසාවලෝකනය
     
    • Like
    Reactions: hodakolla