මගේ තුන්වෙනි Windows Phone App එකත් Windows Phone Store එකට release කලා.
දැනට windows phone store එකේ තියෙන sinhala unicode වල ads දාලා... පාවිච්චි කරන්න ගිහාම එහෙම එපා වෙන හින්දා තමා. මේක හැදුවේ. කලින් හදපු Top Jobs LK Plus ඇප් එක වගේම මේකෙත් simple, single page user interface එකක් තමා...