සොබාදහමට එකඟද? (කොටස 2)

sonlanka

Member
Aug 4, 2008
253
9
0
සොබාදහමට එකඟද? (කොටස 2)

සොබාදහමට එකඟද? (කොටස 1)

[FONT=&quot]-භාවනාව-[/FONT]

[FONT=&quot]මනස දියුණු කිරීම ප්‍රධාන අරමුණ කරගත් භාවනාවේ බොහෝ ඉරියව් ඇත්තේ එක්තැනක නිශ්චලව සිටින ආකාරයටය. මෙලෙස එක් තැනක සිටීමට අප ශරීරය හැඩගැසී ඇත්ද? අප ශරීර‍යේ වසා පද්ධතිය ක්‍රියාත්මක වන්නේ අපගේ අත් පා චලනය කරන විටය. අප දීර්ග ලෙස එක් තැනක සිටින අවස්ථාවක් ලෙස බසයක ගමන් කිරීම සැළකිය හැක. මෙහිදී කකුල් ඉදිමිමේ අත්දැකීම් අප බොහේ දෙනාට තිබේ. කකුල් ඉදිමෙන්නේ අපගේ වසා පද්ධතිය ක්‍රියාත්මක නොවී කකුල්වල වසා තැන්පත් වීමෙනි. එනම් මෙලෙස එක් තැනක සිටීමට අප ශරීරය හැඩගැසී නැත. තවද දීර්ග කාලීනව අප ශරීරයේ චලනය අඩු වුවහොත් අප අස්ථි දිරා යාමට පටන් ගනී. ශීත කාලයේ නින්දට වැටෙන සතුන් මෙම පරිසරයේ සිටී. ඔවුන්ට මෙම ගැටළු නැත. විශේෂිත හෝමෝනයක් මගින් මෙම තත්වය පාළනය කරයි. එකම පරිසරයේ සිටින මෙම සතුන් එක් තැනක සිටීමට හැඩගැසී සිටීමත් මිනිසුන් එසේ නොවීමත් මගින් මිනිසුන් එක්තැනක සිටීම ස්වභාව ධර්මයා‍ගේ තීරණය නොවන බව පැහැදිළිය. එසේනම් මෙම භාවනාව ස්වභාව ධර්මයට එකඟ සත්‍යක් යැයි කිව හැක්කේ කෙසේද?[/FONT]

[FONT=&quot]-සලාතය-[/FONT]

[FONT=&quot]ඉස්ලාම් භක්තිකයන් කරන දේව නැමදුම/සලාතයද යම් ආකාරයක භාවනාවකි. එහිදී අප කතා නොකල යුතුය, මනස එක්තැන් කල යුතුය. මෙහි විශේෂත්වය වන්නේ මෙය ඉරියව් කිහිපයකින් කලයුතු වීමය. මෙමගින් මා ඉහත සඳහන් කල ආකාරයේ ගැටළුවක් මතුනොවේ. මෙය ශරීරයට ඉතාමත් යෝග්‍ය, විද්‍යාත්මක පරස්පරතාවයන්ගෙන් තොර ක්‍රමයකි. මිනිස් ශරීරය ගැන මනාව දන්නා අප නිර්මාතෘ විසින් මෙය අපට ලබාදෙන ලදී.[/FONT]

[FONT=&quot]-මාංශ ආහාර-[/FONT]

[FONT=&quot]මස් මාළු අනුභවය හා සත්ව ඝාතනය.[/FONT]
[FONT=&quot] යන ලිපිය කියවන්න. කිසිම මිනිසෙක්ට 100% ක් ප්‍රාණ ඝාතනයෙන් වැළැක්විය නොහැක. මස් මාළු යනු ප්‍රෝටීන බහුල ආහාර වන අතර මිනිස් ශරීරයට අත්‍යවශය පෝෂ්‍ය පදාර්ථ වේ.

සත්‍ය මග බ්ලොග් අඩවිය
[/FONT]
 
kawshalyaknight

Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork

    [/FONT][/QUOTE]

    :no::no::no::no::no::no::no::no::no::no:

    කිසිසෙත් අනුමත නොකරම්,එකග ද නොවෙමි....මේවා හුදෙක් මිනිසුන්ගේ වාසිය හා නොනැවැත්විය හැකි ආසාවත් පෙරේත කමත් නිසාම පමනක් තමන් විසින්ම සාදාගෙන අනුන් ලවා අනුමත කරවා ගැනීමට එම හුදී බඩජාරී මානවයා විසින් මවාගන්නා අදහස් ම පමනක් වේ.එපමනක් ද නොව මෙවන් දෑ ට විද්‍යාවද ඈඳා ගැනීම හාස්‍යයට කරුනකි....ලොව වැඩිම කාලයක් ජීවත් වු පුත්ගලයාද ප්‍රකාශකර ඇත්තෙ තමන් නිර්මාන්ශ බවයි.......
    එය කෙසෙවෙතත් අපි අපේ මුතුන් මිත්තන් දෙස බලුවහොත් ඔවුන් දීගායු ලැබීමෙ ප්‍රදාන සාදකයද මෙයම වේ...ඔවුන් එසෙ සතුන් මැරීමටත් මස් කෑමටත් බියවී ඇත්තෙ දැඩි ආගමික විස්වාසයන් නිසාය...එසෙත් නැතිනම් ගරුත්වය නිසාය...වත්මන් මානවයින් තම ආගමෙ සදහන් කර ඇති බව පවසමින් අහින්සක සතුන් අමානුශික ලෙස ගාතනය කිරීමටත් ඔවුන්ගෙ මාංශ අනුභව කිරීමටත් පෙලඹී අත්තෙ මෙම ඉවවහා ගිය පෙරේතකමත් ආශාවත් නිසාය...මා දන්නා තරමින් සියලු ආගම් සියලු ජීවීන්ගෙ ජීවත්වීමේ අයිතිය ආරක්ශා කර ඇත.නැතිනම් ආරක්ශා කල යුතුමය...එසේ නොමැති උවහොත් එම ආගම අදහන හො සියලු දෙනාටම එම ආගමතුලින් කිසිදු රැකවරනයක් නැත්තාමය......
    මොකද ආගම අදහන සියලුදෙනා එකිනෙකා මරාගන්නා දවසක්ද ඉතා ඉක්මනින්ම පැමිනෙන්නේමය.ජීවත් වීමට විටමින් අවශ්‍යය...ප්‍රෝටීනද අවශ්‍යය...තවත් නොයෙකුත් දෑ අවශ්‍යයය....නමුත් එ සියල්ල ලබා ගැනීමට අවශ්‍යයනම් ඕනෑ තරම් ක්‍රම තිබේ....තවත් සතෙකුගෙ හො මසක් හො කෑම ඇති එකම හා අවසාන ක්‍රමය වන්නෙද??? බුද්දිමතුන්ටයි මෙ විමසුම........
     
    Last edited:

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    වත්මන් මානවයින් තම ආගමෙ සදහන් කර ඇති බව පවසමින් අහින්සක සතුන් අමානුශික ලෙස ඝාතනය කිරීමටත් ඔවුන්ගෙ මාංශ අනුභව කිරීමටත් පෙලඹී ඇත්තේ මෙම ඉවවහා ගිය පෙරේතකමත් ආශාවත් නිසාය...
     
    Last edited:

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    වත්මන් මානවයින් තම ආගමෙ සදහන් කර ඇති බව පවසමින් අහින්සක සතුන් අමානුශික ලෙස ඝාතනය කිරීමටත් ඔවුන්ගෙ මාංශ අනුභව කිරීමටත් පෙලඹී ඇත්තේ මෙම ඉවවහා ගිය පෙරේතකමත් ආශාවත් නිසාය...[/QUOTE]

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    sonlanka

    Member
    Aug 4, 2008
    253
    9
    0
    [FONT=&quot]http://sinmus.blogspot.com/[/FONT]

    :no::no::no::no::no::no::no::no::no::no:

    කිසිසෙත් අනුමත නොකරම්,එකග ද නොවෙමි....මේවා හුදෙක් මිනිසුන්ගේ වාසිය හා නොනැවැත්විය හැකි ආසාවත් පෙරේත කමත් නිසාම පමනක් තමන් විසින්ම සාදාගෙන අනුන් ලවා අනුමත කරවා ගැනීමට එම හුදී බඩජාරී මානවයා විසින් මවාගන්නා අදහස් ම පමනක් වේ.එපමනක් ද නොව මෙවන් දෑ ට විද්‍යාවද ඈඳා ගැනීම හාස්‍යයට කරුනකි....ලොව වැඩිම කාලයක් ජීවත් වු පුත්ගලයාද ප්‍රකාශකර ඇත්තෙ තමන් නිර්මාන්ශ බවයි.......
    එය කෙසෙවෙතත් අපි අපේ මුතුන් මිත්තන් දෙස බලුවහොත් ඔවුන් දීගායු ලැබීමෙ ප්‍රදාන සාදකයද මෙයම වේ...ඔවුන් එසෙ සතුන් මැරීමටත් මස් කෑමටත් බියවී ඇත්තෙ දැඩි ආගමික විස්වාසයන් නිසාය...එසෙත් නැතිනම් ගරුත්වය නිසාය...වත්මන් මානවයින් තම ආගමෙ සදහන් කර ඇති බව පවසමින් අහින්සක සතුන් අමානුශික ලෙස ගාතනය කිරීමටත් ඔවුන්ගෙ මාංශ අනුභව කිරීමටත් පෙලඹී අත්තෙ මෙම ඉවවහා ගිය පෙරේතකමත් ආශාවත් නිසාය...මා දන්නා තරමින් සියලු ආගම් සියලු ජීවීන්ගෙ ජීවත්වීමේ අයිතිය ආරක්ශා කර ඇත.නැතිනම් ආරක්ශා කල යුතුමය...එසේ නොමැති උවහොත් එම ආගම අදහන හො සියලු දෙනාටම එම ආගමතුලින් කිසිදු රැකවරනයක් නැත්තාමය......
    මොකද ආගම අදහන සියලුදෙනා එකිනෙකා මරාගන්නා දවසක්ද ඉතා ඉක්මනින්ම පැමිනෙන්නේමය.ජීවත් වීමට විටමින් අවශ්‍යය...ප්‍රෝටීනද අවශ්‍යය...තවත් නොයෙකුත් දෑ අවශ්‍යයය....නමුත් එ සියල්ල ලබා ගැනීමට අවශ්‍යයනම් ඕනෑ තරම් ක්‍රම තිබේ....තවත් සතෙකුගෙ හො මසක් හො කෑම ඇති එකම හා අවසාන ක්‍රමය වන්නෙද??? බුද්දිමතුන්ටයි මෙ විමසුම........

    මා එම ලිපියෙන් යම් යම් ගැටළු ඉදිරිපත් කර තිබේ. අවසානයේදී මෙම මතයට විරුද්ධව තර්ක කරන්නේ නම් එම ගැටළුවලට විසඳුම් යෝජනා කරන මෙන්ද අසා තිබේ. ඔබ එය මඟහැර ඇත. ඉස්ලාමයේ මාංශ ආහාර අනිවාර්ය දෙයක් නොවන බවද සඳහන් කර තිබේ. මාංශ ආහාර තහනම් කල නොහැක්කේ ඇයි යන්නද සඳහන් කර තිබේ. බුද්ධිමත්ව කියවා අවබෝධ කර ගන්න.
     
    Last edited:

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මා එම ලිපියෙන් යම් යම් ගැටළු ඉදිරිපත් කර තිබේ. අවසානයේදී මෙම මතයට විරුද්ධව තර්ක කරන්නේ නම් එම ගැටළුවලට විසඳුම් යෝජනා කරන මෙන්ද අසා තිබේ. ඔබ එය මඟහැර ඇත. ඉස්ලාමයේ මාංශ ආහාර අනිවාර්ය දෙයක් නොවන බවද සඳහන් කර තිබේ. මාංශ ආහාර තහනම් කල නොහැක්කේ ඇයි යන්නද සඳහන් කර තිබේ. බුද්ධිමත්ව කියවා අවබෝධ කර ගන්න.

    බොහොම හොදයි මිත්‍රයා... ඔබගේ
    ගැටළුව මොකක්ද? මස් වලට ආදේශකයක්ද??? :lol::lol::lol::lol:
    ඔබගෙ සියලු ප්‍රශ්න වලට අවශ්‍යය සෑම පිලිතුරක්ම මාගේ සටහන තුල ඇත...එය ඔනෑම බුද්දිමත්ව සිතන කෙනෙකුට වැටහෙයි.....ඔබ කියන ඔය ප්‍රෝටීන තියෙන එකම ආහාරය මස් විතරමද?? :no::no::no::no:
    ඔබගෙ ආකල්පය තුල නොඉද ව්වුර්ත මනසකින් විමසන්න.....
    :nerd::nerd:
     
    Last edited: