(3)ලෝකය මැව්වාද? ඉබේ ඇතිවූවාද? (කොටස 3)

sonlanka

Member
Aug 4, 2008
253
9
0
(3)ලෝකය මැව්වාද? ඉබේ ඇතිවූවාද? (කොටස 3)

කොටස 1
කොටස 2

-පරිණාම වාදය හා කුසල් අකුසල්-

පෙර ලිපි දෙකෙන්,ජලය, චන්ද්‍රයා ඔසෝන් ස්ථරය හා හේලියෝ කොපුව ගැන සාකච්ඡා කලා. අද මා අවධානය යොමුකරන්නේ පරිණාම වාදය හා කුසල් අකුසල් දෙසටයි.

පරිණාම වාදයෙන් කියවෙන්නේ, ජීව පරිණාම සිදුවූයේ ජීවය බිහිවීමට අවශ්‍ය මූලික සාධක තිබූ (පාථමික සූපය) ආදි සාගරයේ අහඹු ලෙස පළමු සෛලය හට ගෙන එයින් අනෙකුත් ජීවීන් පරිණාමය වූ බවයි. පරිණාම වාදයට අනුව මුල්ම සෛලය අහඹු ලෙස හටගෙන, ජීවින් එයින් පරිණාමය වූයේ නම්, ලොව බලවත්ම ජීවියා මිනිසායි. මිනිසාට ඉහලින් කිසිම ශක්තියක් තිබිය නොහැක. එසේ නම්, කුසල් අකුසල් කියා දෙයක් තිබෙන්නේ කෙසේද? කුසල් හෝ අකුසල් යන්න තීරණය කල යුත්තා වන්නේ මිනිසායි. හේතුව මිනිසා‍ට ඉහලින් කිසිවෙක් නොමැත. අකුසලයක් කිරීමෙන් මිනිසා සාදාගත් නීතියෙන් (උසාවි, පොලීසි) දඬුවම් ලැබීම හෝ නොලැබීමට පුළුවන් වන අතර අකුසලයන් පල දීම හෝ මරණෙන් පසු දඬුවම් ලැබීම සිදුවිය නොහැක.

නමුදු, සමහර අකුසලයන් අපට ප්‍රත්‍යක්ෂ කර ගත හැක. දෙමව්පියන්ට කරන පීඩාවන් නිසා ඇතිවන අකුසලයන් මෙලොවෙදිම අනිවාර්යයෙන්ම ඵල දේ. අනෙකුත් අකුසලයන් ඵල දීම අහඹු දේවල් ලෙස සැළකිය හැකි වුවද මෙම අකුසලය අනිවාර්යයෙන්ම මෙලොව ඵල දේ. එය අපට අධ්‍යනය කර ප්‍රත්‍යක්ෂ කරගත හැකිය. එනම් අප අහඹු ලෙස ඇති වූවා විය නොහැක.

උදාහරණයකට සිතන්න, බිලියන 7ක් වූ ලෝක මිනිසුන් අතරෙන් කෙනෙක් අකුසලයක් කරනවාය කියා. මෙම අකුසලය මෙලොවදීම ඵල දිය යුතුයි. මේ සඳහා සිදුවිය යුතු ක්‍රියාවලියන් මොනවාද?. බිලියන 7ක් වූ ජනග්‍රහණය අතුරින් අකුසලය කරන ලද පුද්ගලයාව හඳුනාගත යුතුය. ඉන්පසු අකුසලය හඳුනාගත යුතුය. එම අකුසලයට ලැබිය යුතු දඬුවම සාධාරණ ලෙස විනිශ්චය කල යුතුය. ඉන්පසු දඬුවම ලබාදිය යුතුය. (මෙය හුදෙක් උපකල්පනයන් මත පදනම්වූ ක්‍රියාවලියක් පමණි) සිතන්න, මේවා සිද්ධවෙන්න අපට ඉහලින් බුද්ධිමත්, ප්‍රභල ශක්තියක් ක්‍රියාත්මක විය යුතුයි නේද? මෙම ක්‍රියාවලිය පැත්තකින් තබන්න. අකුසලයක් ඵල දීමට නම් අපව පාලනය කරන ශක්තියක් අපට ඉහලින් සිටිය යුතුයි නේද?

තවත් කොටසක් සමග හමුවන්නම්.

සත්‍ය මග බ්ලොග් අඩවිය
 
Last edited:

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    මේ ප්‍රශ්නෙ මට විතරක් නෙවි,,එල්කිරියෙ ඉන්න බහුතරේකට ඇති ප්‍රශ්නයක්,,ඉතින් මෙ නැශනල් ජියොග්‍රැපියෙ ගහපු ඩොකියුමන්ට්‍රියෙන් ඔක බලගන්න පුලුවන්,,

    පොඩ්ඩ්ක් බලලම ඉදපල්ලකො,,

    National%2BGeographic%2BInside%2BMecca%2B%25282003%2529.gif

    Originally aired on PBS, this installment to the multi-award winning National Geographic series offers an intimate documentation of the annual pilgrimage to Mecca. Aside from providing insight regarding the universal principles of Islam, this production emphasizes the historical significance of Mecca to both the Muslim and non-Muslim population. Oftentimes constituting a journey of epic proportions, National Geographic Video: Inside Mecca follows several pilgrims throughout their trip, and takes pains to highlight their physical and mental preparation, the strain induced by the journey itself, and the spiritual ecstasy experienced upon arrival.

    Quote:
    http://www.mediafire.com/?b7847jujbagd4qw
    http://www.mediafire.com/?5q0s5vpqmxrt42g
    http://www.mediafire.com/?vffu87r2wql0478
    http://www.mediafire.com/?buo1b7r7tpl5bt4
    http://www.mediafire.com/?1kzn6g9f46suav2

    menna torrent,,direct MF linkz blok karala

    http://torrentz.eu/a0bfa16bef520fa48...a4830e90532ecf

    මේ හුයන්න අතුලෙ තියෙන,,හම්බයො මෙචර බෙරිහන
    පුලුවන් හම්බයෙක් කියාපන් බලන්න ඔය පෙට්ටිය ඇතුලෙ තියෙන්නෙ මොකද්ද කියලා,,

    :lol::lol::lol::lol::lol::lol:
     
    විශේෂ කිසිවක් නැත. ඇත්තේ නබිතුමා පාවිච්චි කල දේවල් කිහිපයක් පමණි.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    විශේෂ කිසිවක් නැත. ඇත්තේ නබිතුමා පාවිච්චි කල දේවල් කිහිපයක් පමණි.

    ඇ තෝ මරු එකෙක් නේ ඔයි... තොපිලා මහා ලොකුවට තොපිලාගේ ආගමට මැරෙන්න හැදුවට නබියගේ දේවල් උබලට විශේෂ නැ:lol::lol::lol::lol:... අය්යෝ සල්ලි... උබේ ඇත්ත තත්වේ පේනවා.. ...
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    ඇ තෝ මරු එකෙක් නේ ඔයි... තොපිලා මහා ලොකුවට තොපිලාගේ ආගමට මැරෙන්න හැදුවට නබියගේ දේවල් උබලට විශේෂ නැ:lol::lol::lol::lol:... අය්යෝ සල්ලි... උබේ ඇත්ත තත්වේ පේනවා.. ...

    :lol::lol::rofl::rofl:
     
    sonlanka

    Member
    Aug 4, 2008
    253
    9
    0
    ඇ තෝ මරු එකෙක් නේ ඔයි... තොපිලා මහා ලොකුවට තොපිලාගේ ආගමට මැරෙන්න හැදුවට නබියගේ දේවල් උබලට විශේෂ නැ:lol::lol::lol::lol:... අය්යෝ සල්ලි... උබේ ඇත්ත තත්වේ පේනවා.. ...

    අපිට වැදගත් නබිතුමාවයි.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    අපිට වැදගත් නබිතුමාවයි.

    ඉතින් බන් .. පාවිච්ච් කරපුවා වැඩක් නැත්නම් බෝතල් පත්තර කාරයෙක්ට දීලා දාපන්..
    ඔය වැදගත් එක්කෙනාගේ ෆොටෝ එකක් දාපන් කෝ අපිටත් බලාගන්න
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අකුසලය කුසලය කියන එක මානවයන් හිතාගෙන ඉන්න එකම නෙවෙයි.නමුත් පොසිටිව් සහ නෙගටිව් ඇස්ට්‍රල් එනර්ජීස් මානවයන්ගේ ක්‍රියාකරිත්වය සහ උසස් පරිණාමයට දායක වෙනවා.ඔයාල කරන සියලූම ක්‍රියාවන් ඔයාලගේ ඇස්ට්‍රල් බොඩි එකේ ඩාටා එනර්ජීස් විදිහට සේව් වෙනවා.එහෙම නැත්නම් තැන්පත් වෙනවා.ඉවගේම ඔයාලා ජීවත් වීම තුලින් දකින සහ ඉගෙන ගන්න ඒවා සේරම ඔයාලගේ ඇස්ට්‍රල් බොඩි එකතුල තැන්පත් වෙනවා.මේවා තුලින් නෙගටිව් එනර්ජීස් වැඩි කරගත්තොත් ඔයාල සන්‍තෝෂයෙන් හෝ ප්‍රීතියෙන් ඉන්න කාලය අඩු වෙනවා.කර්මය කියන්නේ සල්ලි සහ වස්තුව හම්බ වෙන එක නොවෙයි.සිතෙහි ඇතිව තෘප්තිය සහ ප්‍රීතිය.පොසිටිව් ඇස්ට්‍රල් එනර්ජීස් වැඩිනම් ඔයාල තුල තෘප්තිය සහ සතුට තියෙනවා.ඒක ප්‍රාථමික පොසිටිව් සහ නෙගටිව් ඇස්ට්‍රල් එනර්ජීස් වල ක්‍රියාකාරිත්වය නිරූපනය කරනවා.නමුත් ඇස්ට්‍රල් පරිණාමයත් එක්ක මේ නෙගට්වි සහ පොසිටිව් ඇස්ට්‍රල් එනර්ජීස්වල තත්වය උසස් සහ ප්‍රාථමික අසෙට්‍රල් ශක්තියට වඩා හුඟක් වෙනස්.පිටසක්වල ජීවීන් මේවා විස්තරාත්මකව මට කියලා දුන්නා.මම ඒක වැඩිය කතා කරන්නේ නැත්තේ ඒක ඔයාලට දැන් වැඩක් නෑ.මොකද තාක්ෂනිකව අපි 2012 වසරෙන් පසු මේවා ටර්බෝ පරිණාමයකට ලක් කරනවා.