සොදුරු මිනිසෙකු ගැන කතා කරමු.

Lankan lion

Active member
  • Sep 14, 2019
    103
    137
    43
    ඔහු නමින් ප්‍රෙමකීර්ති ද අල්විස්.ලාංකීය ගීත සාහිත්‍යය තුල සදා නොමියෙන මතක සටහන් එකතු කල සොදුරු ගීත රචකයෙක් .දක්ශ නිවේදකයෙක්.බොහෝ ජනප්‍රිය ගායකයින් වෙනුවෙන් සරල නමුත් ගීතමය ගුනයෙන් ඉහල නිර්මාණය කල අපූරු මිනිසෙක් .ඒ සොදුරු නිර්මාණ ගැන අපි කතා කරමු.
    ආදරයේ උල්පත වූ අම්මා.යනුවෙන් ලියූ මව් ගුණ ගීතයේ සිට ආදරය විරහව හා සමාජයේ විවිධ කරුනු උපහාසයට ලක්කර ඔහු ලියූ ගීගැන කතා කරමු.
     

    Lankan lion

    Active member
  • Sep 14, 2019
    103
    137
    43
    ප්‍රේමකීර්ති හුගක් ගායක ගායිකාවන්ගේ දරුවන් වෙනුවෙන් ගීත ලියල තියෙනවා .ප්‍රෙම්ගෙ දුව සුරංගි එයාට ලියපු ගීතය තමයි සුරංගිට දුක හිතුනා .https://m.youtube.com/watch?v=qRniaX_0Mo4 වැඩිය අහන්න ලැබෙන්නේ නැති ගීය්හයක් අහල බලන්න.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පුත්තරයා පූර්ණ එල කොල්ලා.. ගැහුවා අඩියක් නාවින්නේ ග්‍රවුන්ඩ් එකේ ආව හැටි මතකත් නෑ මාව ගෙදෙට්ට දාල ගිහින් තිබුනා...
     

    Lankan lion

    Active member
  • Sep 14, 2019
    103
    137
    43
    ප්‍රියා සූරියසේනට ගීතයක් ලියගන්න ඕනෙවෙල ප්‍රෙමකීර්ති හම්බවෙන්න ගිහින් තියෙනවා යනකොට බෝතලයක් අරන් යන්බ කියල යාලුවො කිව්වලු.ගියාට පස්සෙ කතා කරලා බෝතලයට සෙට්වෙලා අන්තිමට ගීතයේ පද දෙකක් ලිව්වලු

    හෙට දවසේ අප දෙදෙනා අද වාගේම හමු වියයුතු වේ.
    අද දවසේ මවෙත ගෙනා මිහිර හෙහෙටත් ගෙන ආයුතු වේ.

    සිංදුවෙ ඉතුරු ටික ලියා ගන්න තව දවසක යන්න උනාලු.

    හබැයි ප්‍රියා කියන්නෙ නම් එහෙම නෙමෙයි.දවසක් සිංදුවක් ලියාගන්න ගියාම ප්‍රේම් හදිසි ගමනක් යන්න ලෑස්ති වෙලා ඉදල තියෙන්නෙ ,ඒත් අර මුල් පද දෙක ලියල දීල පහුවදා එන්න කිව්වලු.
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,404
    16,073
    113
    Colombo
    මෙතුවක් කාලයකට ලන්කාවෙ බිහිවූ සුපිරිම ගීත රචකයා මචන්... පට්ට තේරුම් තියෙන්නෙ බන්
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    තවත් සගයෙක් එක්ක (නම මතක නෑ) මුහුදුවෙරලේ හැන්දෑවක බිම වාඩි වෙලා අහස දිහා බලන් ඉන්න වෙලාවක, අහසේ පායල තිබුණ තරුවක් දකිනව. ක්ෂනිකව හිතට ආව අදහසින් තමංගෙ සගයට "ඉක්මනට කොලේකුයි පෑනකුයි ගනිං" කියල ලියනව ගීතයක්.
    ඒ ගීය තමයි "තනි තරුවේ...."