දකුනු ආසියාවෙ විශාලතම :yes: :yes: :yes: :yes:
නිතරම කතා වෙන දෙයක්නෙ දකුනු ආසියාවෙම ඒ කියන්නෙ ඉන්දියාව පකිස්තානෙ, නේපාලෙ බංගලිදේසෙ සහ අපේ ලංකාව අයත් ප්රදේශය. ඉතින් මේ සෙට් එකෙ හොදටම කරන්නෙ කවුද කියල උදේ හවස පෝස්ට් හදාගෙන සුන්දර අහිංසක ආතල් එකක් අපේ අය ගන්නවනේ. මෙන්න අද ගෙනාවා සුපිරිම එකක්...