කාර් වලට ලංකාවෙ තියන ෆිනෑන්ස් මොන වගේද? 0 deposit දෙන්නෙ නෑ නේද?
ඒ වගේම පොලිය අය වෙන විදිය ගැන දන්න කෙනෙක් විස්තරයක් දාමුකො බලන්න.
මට දැනගන්න ඔනෙ වාර්ශික පොලිය ගනනය වෙන විදිය සහ establishment fee ගානක් එහෙම තියනවද කියන එක. මේ දවස් වල තියන පොලිය අනුව අවුරුදු 5කින් වගෙ ගෙවල ඉවර වෙනකොට වෙන දේ ගනන් හදල බලන්න පුලුවන් නම් වටිනව