සොලා වැඩ්ඩනි, සොලා ආස ගුපියනි සිංහලයිනි තට්ටයිනි මිට්ටනි වරෙව්
දවස පුරා 1000W ක් වගේ අදින යන්ත්‍රයක් දුවාගන්න අවශ්‍ය මොන වගේ සිස්ටම් එකක්ද. බැටරි සිස්ටම් එකක් නැතුව රෑට සිස්ටම් චේන්ජ් :rolleyes: එකක් වෙන්න හදන්න පුලුවන් නේත. මම බැලුවෙ ඕෆ්ග්‍රිඩ් සීන් එකට හෙමීට මාරු වෙන්න. අදාල වෙන උපකරන ගැන...