හොද කෙල්ලෙක් සෙට් කරගන්නෙ කොහොමද

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,617
    17,701
    113
    Auckland
    සෑහෙන ප්‍රශ්නයක වැටිල ඉන්නෙ කියන්න කනගාටුයි මිත්‍ර වරුනි.

    අවුරුදු 10+ කරපු කෙල්ලගෙ සීන් එක ඉවර උනා දැන් නිකන් පොල්ලෙක් ගැහුව වගේ සීන් එකක ඉන්නෙ. අවුරුදු 30යි ආය මුල ඉදන් පටන් ගන්න වෙනවනෙ කියල හිතෙනකොට සෑහෙන අවුල්. ජිවිතෙ අනික් දේවල් ඔක්කොම හරියට ගොඩ දාගත්ත මේක කෙල උන එක ගැන නම් පට්ටම අවුල්

    මට ඉස්කොලෙ යන කාලෙ අහම්බෙන් සෙට් වෙලා යාලු උන කෙල්ලගෙ සම්බන්දෙ.

    ඉවර වෙලා මාස කීපයක් වෙනව නමුත් වැඩි ගානක් තිබ්බෙම නෑ. එක පාරම හෙන ගැහුව වගේ රියලයිසේශන් එකක් ආව හරි විදියට ඉමොශනලි සෙට් වෙන ලස්සනයි ඔක්කොම තියන ගෑනියෙක් කොහොම හොයා ගන්නද කියල. ෆක් වෙලා ඉන්නෙ

    දැන් කොහොමද වයසක උන් කෑලි දාගන්නෙ ? ලහිපිටද මොකක්ද මගුල බලන්න වෙයිද ගුපියනේ ? :( :rolleyes:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    එක්කො ලස්සන නැත්නම් සල්ලි
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    හොඳ කෙල්ලෙක් හොයා ගන්න එක තමයි බං ගේම....ලේසි නේ වැඩේ. යන්තම් වත් කෙල්ල ගැන දැන ගන්න අවුරුදු 1ක් වත් යනවා. (යථා තත්වය එළියට එන්නේ බැන්දට පස්සේ)
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    අපෝ අවුරුදු 10 වගේගේද බන්?? මොකෝ උනේ. ඒ තරම් කාලයක් ආදරේ කරලා නවත්තනවා කියන්නේ නම් පිස්සුම හැදෙනවා. අපි පිරිමි ගොඩක් උන්ගේ සින් එකක් තියනවා ඔය වගේ සින් එකක් උනාම ටික කාලයක් යනකම් සිංහයා වගේ ඉන්නේ, පස්සේ හිතට මාර දුකක් එන්නේ මචන්. කෙල්ලගේ හෝ උඹගේ වැරදි වෙන්න පුළුවන්, ගොඩක් කාලයක් යනකම් හිතේ වද දෙන්න පුළුවන් මේක උඹට. පුළුවන් නම් ආපහු කතා කරල විසදගනින් සීරියස් කෙස් එකක් නෙවෙයි නම්.
    මේ කියන්නේ මගේ අත් දැකීමෙන් සහ මගේ ගොඩක් යාලුවන්ගේ අත් දැකීම් වලින්.

    උඹට හොරා පිට ගියපු වගේ දෙයක් නම් හිත හදා ගනින්. නැත්නම් ජීවිතේම විනාසයි උඹ open minded පොරක් නොවෙයි නම්. පොඩි සින් එකක් නම් අමතක කරපන්. ඒකිට සමාව දියන්. අවරුදු 10 කියන්නේ පොඩි කාලයක් නෙවෙයි බන්. ඒකි හිතන විදියටත් හිටන්න බලපන්..
     
    Engaged වෙන එකෙක්ට දැන්, කෙල්ලට ප්‍රොපොසල් එකක් ගෙදරින් ගෙනත් ඉවර කරල තියෙන්නෙ. මමත් වැරදි අවුරුදු 5කින් ගියෙ නෑ ලංකාවට
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    Engaged වෙන එකෙක්ට දැන්, කෙල්ලට ප්‍රොපොසල් එකක් ගෙදරින් ගෙනත් ඉවර කරල තියෙන්නෙ. මමත් වැරදි අවුරුදු 5කින් ගියෙ නෑ ලංකාවට
    උඹ මොකද හිතන්නනේ? උඹ ඒකිට සීරියස් ආදරෙයිද.. නැත්නමං සීරියස් නැද්ද?

    උඹේ හිතා ඇතුලෙන්ම හිතල කියපන්, දැන් නෙවෙයි තව සතියක් විටර හරි හිතපන්. පස්සේ ජිවිත කාලෙම පසු තැවෙන්න වෙන්න වෙන්නේ උබට. අපිට නෙවෙයි..
     
    • Like
    Reactions: Tharaka_x

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,617
    17,701
    113
    Auckland
    උඹ මොකද හිතන්නනේ? උඹ ඒකිට සීරියස් ආදරෙයිද.. නැත්නමං සීරියස් නැද්ද?

    උඹේ හිතා ඇතුලෙන්ම හිතල කියපන්, දැන් නෙවෙයි තව සතියක් විටර හරි හිතපන්. පස්සේ ජිවිත කාලෙම පසු තැවෙන්න වෙන්න වෙන්නේ උබට. අපිට නෙවෙයි..

    කෙල්ල බෑ කියල තියෙන්නෙ කොහොමත්. මට ආය පස්සෙන් වැද වැද යන්න බෑනෙ. අවසානයේදි කෙල්ල ගත්තෙ එයාගෙ දෙමාපියොන්ගෙ පැත්ත. මම ඇහුවෙ එක වචනයයි ඒක කීව නම් එතන ඉදල ඉතුරු ටික මම බලාගන්නම් කිව්ව. ඒක එහෙම උනේ නෑ ඉතින්. මම කල්පනා කරේ කොහොමත් ඉස්සරහටත් ඕක ප්‍රශ්නයක් වෙන්න පුලුවන් කියන එක.

    අනික ඉතින් දැන් නිතියෙන් බැදලනෙ ඉන්නෙ. මම සයිඩ් නිග්ගා වගේ පස්සෙන් යන්න තරම් පහලට වැටෙන්න බෑනෙ

    බැදපු එවුන් පස්සෙ යන එක තත්වයට හොද නෑ. අනික බ්‍රොස් බිෆො හෝස් කියනවනෙ. ඒ කොල්ල නම් ඉතින් සෑහෙන්න ලකී.

    කෙල්ල 11/10 අරූ නම් ඉතින් 3-4 වගේ දෙන්න පුලුවන්. උට හොදට පොලිටිකල් + බිස්නස් බැක්ග්‍රවුන්ඩ් එකක් තියනව
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    කෙල්ල බෑ කියල තියෙන්නෙ කොහොමත්. මට ආය පස්සෙන් වැද වැද යන්න බෑනෙ. අවසානයේදි කෙල්ල ගත්තෙ එයාගෙ දෙමාපියොන්ගෙ පැත්ත. මම ඇහුවෙ එක වචනයයි ඒක කීව නම් එතන ඉදල ඉතුරු ටික මම බලාගන්නම් කිව්ව. ඒක එහෙම උනේ නෑ ඉතින්. මම කල්පනා කරේ කොහොමත් ඉස්සරහටත් ඕක ප්‍රශ්නයක් වෙන්න පුලුවන් කියන එක.

    අනික ඉතින් දැන් නිතියෙන් බැදලනෙ ඉන්නෙ. මම සයිඩ් නිග්ගා වගේ පස්සෙන් යන්න තරම් පහලට වැටෙන්න බෑනෙ

    බැදපු එවුන් පස්සෙ යන එක තත්වයට හොද නෑ. අනික බ්‍රොස් බිෆො හෝස් කියනවනෙ. ඒ කොල්ල නම් ඉතින් සෑහෙන්න ලකී.

    කෙල්ල 11/10 අරූ නම් ඉතින් 3-4 වගේ දෙන්න පුලුවන්. උට හොදට පොලිටිකල් + බිස්නස් බැක්ග්‍රවුන්ඩ් එකක් තියනව
    එහෙනම් මචං උඹ ගත්තු තීරණය හරි කියල මම හිතනවා. උන් හිතන්නේ දුර ඉන්න උඹට වඩා ලග ඉන්න එකා ගැන. එකිත් එහෙම වෙන්න පුළුවන්.. මමත් උඹ වගේම ලංකාවෙන් පිට ඉන්න. උඹ ලංකවේ නෙවෙයි නේද ඉන්නේ??? මට නම් ඔය වගේ දෙයක් උනේ නැ මෙහෙ ඉන්නකොට. එත් මගේ යාලුවෝ කීප දෙනෙක්ටම උනා.. ගොඩක්ම දෙමව්පියෝ කියන හැම දේටම කැමති වෙන එක මම නම් අනුමත කරන්නේ නැ. මගේ දෙමව්පියෝ මට අනාගතේ ගැන(විවාහ ජිවිතේ ගැන) උපරිම නිදසස දීල තින්නේ. කැමති ඕන දෙයක් කරගන්න කියල. ඉස්සරහටත් එහෙමයි. කවදාවත් ඒ ගැන ඇගිලි ගහන්නේ නැ.
    උඹට හිතා හදාගන්න පුළුවන් නම් ගොඩ. මම හිතන්නේ නැ උඹ පිස්සෙක් වගේ මෙන්ටලි වැටිලා ඉන්න පොරක් කියල. ඉදිරියට උමබට හොදයි කියල හිතෙන දෙයක් කරගනින්. මම ඒකට උඹට සුබ පතනවා මචං..
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,720
    2,156
    113
    10 year love incident...WF wrong with these girls :no: අවුරුදු 10ක් යාලුවෙලා හිටියා කියනවා එතකං බඳින්නෙතුව හිටියේ බම්බු ගෙහුවද
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    උබ හොයන්නෙ 25-30 අතර කෙල්ලෙක්නෙ. අන්ටච්ඩ් ඒවා නම් හොයාගන්න එක ලේසි නෑ පුතී. උබේ ටයිප් එකට සෙට් වෙනව නම් අදහස් ගැලපෙනව නම් ගතිගුණ හොඳයි නම් කරන් පලයන්. ගුඩ් ලක්.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,617
    17,701
    113
    Auckland
    එහෙනම් මචං උඹ ගත්තු තීරණය හරි කියල මම හිතනවා. උන් හිතන්නේ දුර ඉන්න උඹට වඩා ලග ඉන්න එකා ගැන. එකිත් එහෙම වෙන්න පුළුවන්.. මමත් උඹ වගේම ලංකාවෙන් පිට ඉන්න. උඹ ලංකවේ නෙවෙයි නේද ඉන්නේ??? මට නම් ඔය වගේ දෙයක් උනේ නැ මෙහෙ ඉන්නකොට. එත් මගේ යාලුවෝ කීප දෙනෙක්ටම උනා.. ගොඩක්ම දෙමව්පියෝ කියන හැම දේටම කැමති වෙන එක මම නම් අනුමත කරන්නේ නැ. මගේ දෙමව්පියෝ මට අනාගතේ ගැන(විවාහ ජිවිතේ ගැන) උපරිම නිදසස දීල තින්නේ. කැමති ඕන දෙයක් කරගන්න කියල. ඉස්සරහටත් එහෙමයි. කවදාවත් ඒ ගැන ඇගිලි ගහන්නේ නැ.
    උඹට හිතා හදාගන්න පුළුවන් නම් ගොඩ. මම හිතන්නේ නැ උඹ පිස්සෙක් වගේ මෙන්ටලි වැටිලා ඉන්න පොරක් කියල. ඉදිරියට උමබට හොදයි කියල හිතෙන දෙයක් කරගනින්. මම ඒකට උඹට සුබ පතනවා මචං..
    මම ලංකාවට ගියෙ නෑ අවුරුදු ගානකින්. යන්න හිටියෙ බැරි උනා කොරෝනා මගුල නිසා. නැත්තන් මම ගොඩක් දුරට දැන් බැදල ඉවර කරල වැඩේ. කොහොම හරි මම කිවෙ 22 මැද වෙනකන් හිටු කියල. බැරිම කිවා ඉතින් එතකොට ගෙදරින් සෑහෙන්න කඩල ඉවරයි සීන් එක.

    මගෙ පැත්තෙන් නම් ඔනෙ දේකට සපෝට්. මෙහෙන් එකක් කරගනින් කියල කියන්නෙ. මට තාම එහෙම බදින්න සුදුසු එකක් මෙහෙන් සෙට් උනේ නම් නෑ.

    Are there no Sinhalese communities or clubs in New Zealand for you to join?
    lahipita mokatada ban ohe sinhala kello athine.

    හොයල බලන්න ඔනෙ හෙමීට. ගොඩක් උන්ට ඉතින් මොකක් හරි එකක් තියනවනෙ.
     
    • Like
    Reactions: Ryan08