අන්ධ ජෙප්පො වෙත
ජවිපෙ වටා මනසින් අන්ධව, රතු පාටට රැවටී තවමත් රැඳෙන තරුණ තරුණියන් වෙත,
කරුණාකර මේ දේ තේරුම් ගන්න. තමන්ගේ හෝ තම පක්ෂයේ වාසියට රටේ පරමාධිකාරී ජනතාව වංචා කිරීම බරපතළ අපරාධ වරදක්. දැනටමත් ජවිපෙ 6 දෙනාම, නීතිපති ජයසුරිය සමග දුෂණ අපරාධ චෝදනා යටතේ දුෂණ කොමිසම හමුවට පමුණුවා ඇත්තේ ජනතා...