කැලනි ගගේ ජල මට්ටම දිගින් දිගටම තවමත් වැඩි වෙමින් පවතින බැවින් වහාම ආරක්ශා සහිත ස්ථාන කරා යන්න. මේ වන විට වැල්ලම්පිටිය ප්රදේශයේ බොහොමයක් ප්රදේශ යට වී ඇත. වත්තල ඇතුලු ප්රදේශ වලට බස් පමනක් ධාවනය කල හැක.
මම නම් ඉන්නෙ නුවර. දන්න යාලුවො ඔක්කොටම කියන්න. හොයල බලන්න. මහ රෑ ප්රශ්න වැඩී. කාවවත් තනි...