මචන්ලා මේ පාර ටෙලිකොම් බිල දැකල මානසික ආතතිය හැදුන. ටැක්ස් විතරක් ගෙඩි පිටින් 1500ක් ! පුස් කන ටෙලිෆෝන් එකටත් රුපියල් 350ක් යනවනෙ. ඒ අස්සෙ පියො ටිවි ලබ්බට උන් ගන්නකොට දුන්න චැනල් ගොඩක් හොරෙන්ම කපල දැම්ම :growl:
මම බැලුවෙ පියො ටිවි එකෙත් ඩයලොග් වගේ අපිට ඕනෙ චැනල් ටික විතරක් තෝරලා ගන්න විදියක්...